1. avjayarathne

    Queen Elizabeth tests positive for Covid-19

    https://edition.cnn.com/2022/02/20/uk/queen-elizabeth-coronavirus-intl-gbr/index.html
  2. avjayarathne

    Windows 11 getting better & better | Bunch of new features coming

    Start Menu folders back Folder Previews Back New Snap Layouts New Task Manager Taskbar Drag & Drop back New feature - Live Captions
  3. avjayarathne

    Power Cut Schedule

    Thread Updated Thanks @NaOH and @piyals
  4. avjayarathne

    Windows වල A: and B: drives වලට මොකද වුණේ? ඇයි C: එකෙන් පටන් ගන්නේ? | Tech Talks

    Windows computer එකක් use කරන ඔයාට මේ ප්‍රශ්නේ තියෙන්න ඇති, ඇයි C: drive එකෙන් පටන් ගන්නේ A: එකෙන් නැතුව? A: සහ B: වලට මොකද වුණේ? ඔය හැමදේටම උත්තර මෙතන තියෙනවා... මොනවද මේ C: D: E: කියලා තියෙන්නේ? Windows Operating System එකට plug කරන ඕනම storage device එකක්/ Partitions, assign වෙන්නේ...
  5. avjayarathne

    Data recovery Help

    android phone එකක data recover කරගන්න ඕන මං දන්න කෙනෙක්ට google කරොත් නම් tools lot එකක් එනවා.:baffled: මං දන්න හොද එකකට තියෙන්නේ dr. fone ඒත් ඉතින් paid නේ data recovery specialist කෙනෙක් ගාවට යන එකද හොද? නැත්නම් tool එකකින් කරගන්න එකද?
  6. avjayarathne

    ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් අඩු සැලකිලි

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා එහි ගොස් සිටින ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක මණ්ඩල සාමාජිකයින්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අඩු සැලකිලි දක්වා ඇති බව වාර්තා වනවා...
  7. avjayarathne

    මෙයාව මතකද

    මේ skate/ longboarding videos මතකද? homepage recommend වුණාම ආසාවෙන් බැලුවේ, මෙයා flight crash එකකින් මැරිලලු :( https://edition.cnn.com/2022/02/08/sport/josh-neuman-iceland-plane-crash-spt-intl/index.html
  8. avjayarathne

    මේ අවුරුද්දේ ලංකාවට ආපු සුද්දෝ

    2018/ 2019ට පස්සේ හොද tourist travel vlog දැක්කෙම නෑ ආපු හුගක් එවුන් ලංකාව චාටර් කරලා ගියේ :rofl: මේක තමයි මේ අවුරුද්දේ හොදයි කියන්න පුලුවන් channel එක අනිත් එවුන් නම් හිගන සුද්දෝ
  9. avjayarathne

    Passport Help Kandy

    කොළඹ යන්නේ නැතුව නුවරින් සම්පූර්ණයෙන්ම passport එක හදාගන්න පුලුවන්ද:eek:
  10. avjayarathne

    Windows Troubleshoot කරමු | Tech Tips Thread

    TECH TIPS හුගක් අය use කරන Windows Operating System එකේ එදිනෙදා ඇතිවෙන ගැටලු කීපයක් command line එකෙන් troubleshoot කරගන්න මේක උදව් වෙයි මේ commands, Powershell හෝ CMD දෙකේම run කරන්න පුලුවන්. සමහර ඒවාට administrator access ඕන වෙනවා Hard Drive SMART (Self-Monitoring, Analysis, and...
  11. avjayarathne

    Google map එකට පාරක් දාන්න ඕනේ

    Google map එකට අපේ පාර add කරන්න ඕනේ අපේ පාර කිව්වට ගෙවල් 20කට වඩා තියෙනවා හුගක් පරණ පාරක්. ඒත් මේ පැත්ත map එකේ නෑ අන්තිමට මෙහේ street view අරගෙන තියෙන්නේ 2016 මොකක්ද කරන්න ඕන
  12. avjayarathne

    Dual Booting

    Dual Botting(Windows & Linux) වල වාසි අවාසි මොනවද? File system එකට damage වෙන්න ඉඩ වැඩිද? experience share කරමු:) Advantages එක එක purposes වලට operating systems දෙකක් use කරන්න පුලුවන් Disadvantages storage space එක නාස්ති වෙනවා සමහර වෙලාවට එකම application එක දෙපාරක් use කරන්න වෙනවා Ubuntu...
  13. avjayarathne

    Mental Health | Help

    මොකක් හරි movie එකක් බැලුවට පස්සේ ඒක ඔලුවේ stuck වෙලා වගේ දැනෙන්නේ නැද්ද? මේ හේතුව නිසාම මං දැන් වැඩිය movies/ TV series බලන්නේ නැහැ. ඒත් හුගක් popular වුණ නිසා All of us are dead බැලුවා. මං දැන් ඒකේ scenes ගැන හිත හිත ඉන්නවා. වෙන වැඩකට focus කරන්නත් අමාරුයි. :( කලිනුත් මෙහෙම වෙලා තියෙනවා මේක...
  14. avjayarathne

    BREAKING - Sony acquired Bungie for $3.6 billion

    Sony මගින් ප්‍රකට video games නිෂ්පාදන සමාගමක් වන Bungie ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6කට මිලදී ගෙන තිබෙනවා. ඒ Microsoft-Activision 70$ billion acquisition එකට ප්‍රතිචාර දක්වමින්. ජනප්‍රිය Halo series එක මුලින්ම නිර්මාණය කළේද මෙම සමාගමයි. එමෙන්ම Destiny series එකද develop කළේ Bungie විසිනි More...
  15. avjayarathne

    Questions COVID සම්බන්ධ ප්‍රශ්නයක්

    vaccine කරද්දී එකම injection කටුවක් කීපදෙනෙක්ට පාවිච්චි කරද්දි, ගැටලුවක් වෙන්නේ නැද්ද? අනිත් එක COVID හැදුණම දවස් 7/14ක් වගේ quarantine කරනවානේ. ඒ කියන්නේ ඒ දවස් කීපයෙන් පස්සෙත් virus එක ඇග ඇතුලේ තියෙනවාද?
  16. avjayarathne

    Internet එක වැඩ කරන්නේ කොහොමද | How does internet work

    networking theory parts, mess එකක් වෙලා තිබුණේ මේක බැලුවම ඔක්කොම විසදුණා internet එක වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ආසනම් මේක බලන්න:D networking ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වුණත් ලස්සනට තේරෙනවා
  17. avjayarathne

    මේ දවස් වල SLT...

    ඊයේ ඉදලා SLT Fiber connection drop වෙනවනේ PEO TV/ WIFI ඔක්කොම හැම විනාඩි 5කට සැරයක් වගේ auto disconnect වෙනවා. උදේට ප්‍රශ්නයක් නෑ. දවල් 12න් පස්සේ වගේ පටන් ගන්නේ SLT එකට complain කරාම කිව්වා මේ දවස්වල ලංකාවටම තියෙන දෙයක් කියලා උඹලටත් මෙහෙමද :baffled:
  18. avjayarathne

    යාලුවට COVID

    මගේ යාලුවෙකුට covid positive වෙලා. දැන් දවස් දෙකකට කලිනුත් හම්බුණා. දැන් මොකක්ද කරන්න ඕන. PHIට කියලා quarantine වෙන්න ඕනද මටනම් කිසිම අමාරුවක් දැනට නැහැ. අනිත් එක ගෙදරින් එළියට යන්නෙත් නෑ කොහොමත් ඒ නිසා මෙහෙමම ඉන්නද PHIට කියන්නේ නැතුව :baffled: Vaccinated
  19. avjayarathne

    Ice choc

    ice choc වල භාගයක් විතර තනිකරම ice විතරක් තියෙන එක normalද? කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ :baffled: අද ice choc එකක් ගත්තා රස්නේ නිසා කන්න කියලා fuck, ඒකෙන් භාගයක්ම ice විතරයි. අන්තිම හරියේ ice-cream ටිකක් තිබුණා. පස්සේ තව දෙකක් ගත්තා. ඔක්කොම එහෙමයි. දැන් මුන්ගේ හැම එකක්ම මෙහෙමද කොහෙද:angry:
  20. avjayarathne

    නුවර ඉස්කෝලවල කොරෝනා

    මහනුවර ප්‍රධාන පෙලේ පාසල් කිහිපයකම කොරෝනා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. මේ නිසා දැනටමත් පාසල් කිහිපයකම පන්ති රැසක් වසා දමා ඇත

    No contents