Cisco කියන්නේ networking වලට හොදම එකනේ?
මට දැනගන්න ඕන Cisco Cybersecurity වලට තියෙන තැන කොහොමද කියලා.
certificate එක පැත්තකින් තිබ්බොත් content එක හොදයිද? කරපු කෙනෙක් කියන්න.
මේ path එක තමයි follow කරන්නේ
ඔතනින් පළවෙනි තුනම netacad එකෙන් කරනවා. ඉතුරු ටික instructor-laid යනවා.
advice එකක් ඕනේ :)