රාවණා රජතුමාගේ ගුවන් යානා 4 ගැන
සකුණ විමානව(දඩුමොණරේ)
සකුණ විමාන කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි,වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය...