oka Civic FD3 1.3 engine ekak enne. Hybrid kiwwata normal petrol car ekak wage petrol karanne ekai market naththe. Mokada battery tiyana wahanayakut aran petrol wala loku wenasak nattam wedak nane
32ta ganna puluwan Civic FD1 ekak 1.8 engine eka enne, samahara ewa sunroof ekka thawa paddle shifting arawa mewa okkoma tiyanawa. FD4 eka awith 1.6. FD2 2.0 loweth hoyaganna naha FD2 nam
Mama Hithanne Market na owa dan, Hybrid wala Year Old wenna old wenna market value eka godak adu wenawa machan. 2008 kiyanne Hybrid wala Mulma Kale Market ekata daapu, ithin Technology eka Old, Battery ekath dan Old. So No Market and No one buys.
FD4 Petrol ekak ganin, hybrid ganna epa
thanks machan la onnna eka ganan ekath atha ariya dan axio 2007 2008 aya sihina dakinawa yaris belta wadak nadda machoooo

hybrid walin hoda drive experience ganna puluwun car ekak
petrol num Prius thrum karan ne,eka one reason ekak oke price adu wenna,belta,vios naraka ne habai basic cars oke thiyena options walata gahanna be.itin ban Civic FD1 eka ganinko.. mokatada hybrid ekama ganna hadanne![]()
ehema atha arinna epa Civic FD1 eka lagin tiyannat baha belta/yaris/axio...
scene eka tiyenne belta/yaris/axio mehe patta market habai patta basic car. Axio eka hodai belta/yaris walata wada![]()
Yaris belta hondai ban. Eth basic car ekak. Mama Yaris 2011 ekak use karanne. Aulak ne normal use ekata hondai
Ok 1800cc eka Ganin hoda car eka hybrid oka mehe market netthi unata uk wage oka hugak populerhybrid walin hoda drive experience ganna puluwun car ekak
petrol num Prius thrum karan ne.

ගොඩක් තැක්ස් මචන් උබල දෙන්නම දෙකක් කියන්නේ එත් පොදු දෙයක් කියනවා හයිබ්රිඩ් අපු අලුත එවා වැඩක් නැහැ එක මාත් පිලිගන්නවා එත් ලංකාවේ බලන්න ඔන මචන් වහනයක් ගද්දි තෙල් කොච්චර කරනවද ? සෙකඩ් හැඩ්න් මාර්කට් එකයි? අනික මචන් ගාන ඉතින් අතේ තියෙන ගානට නේ ගනන් වෙනෙන
FDI 3 හොද නැද්ද එ මොනවද? කොච්චර තෙල් කරනවද 1 එකෙ මචන්
යාරිස් 2011 තෙල් කොච්චර කරනවද මචන් පිටිපස්සේ කකුල් හිරවෙන්නේ නතුව ඉදගන්න පුලුවන් නේද ? තෙල් කොච්චර කරනවාද ?

Owala petrol 12 wage karanawa shape
Driving pleasure ekath hodai athal ekata drive karanna puluwan. Habai tikak petrol karanawa adui 8-11 wage, e wagema toyora wage market naha, parts chuttak wediy...
eth ithin machoo ehenam cc 1500 wageneh mehe hodata market![]()

Mama Hithanne Market na owa dan, Hybrid wala Year Old wenna old wenna market value eka godak adu wenawa machan. 2008 kiyanne Hybrid wala Mulma Kale Market ekata daapu, ithin Technology eka Old, Battery ekath dan Old. So No Market and No one buys.

oka Allion/Premio wage ewala.. ape ewun 1.8 kiwwama baya wenawa![]()
thawa Fb15, Lancer CS, Mazda 323 wala wenawa 1.3 eka madhi wahane barata, eka nisa 1.5 market wenawa. oka thiranaya wenne wahanaye bara ekka
Mage tiyana Peugeot 406 ekak, meke 1.8 eka market naha 2.0 market. mokada wahane weight ekata 1.8 madhi![]()