electric bill pay

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන්ලා ගෙදර ටෙලිෆොන් බිල් එකයි ඉලෙක්ට්‍රිකල් බිල් එකයි ඔන්ලයින් ගෙවන්න පුලුවන්ද ? එහෙම ගෙවද්දි කියක් අමතර අව වෙනවද ?

නැත් නම් එක පාර වැඩි පුර මාස 3 කට වගෙ ගෙවන්නත් පුලුවන්ද ?

හැමදාම බිල් ගෙවන්න යන්න කරදරයි ගෙදර කවුරුත් නැති වෙනවා ඉස්සරහට එකයි
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

giphy.gif
 
msurangag

Member
Apr 27, 2011
873
100
0
machan ubala gewanenth online da ?

ඔකේ මම දන්නා විදිහට කැපෙන්නේ නැහැ
මම නම් ගෙවන්නේ online banking වලින්

තව වතුර බිලත් ගෙවන්න පුළුවන් online
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ඔකේ මම දන්නා විදිහට කැපෙන්නේ නැහැ
මම නම් ගෙවන්නේ online banking වලින්

තව වතුර බිලත් ගෙවන්න පුළුවන් online

ela ela water nam lidath thiyena nisa godak aduwen yanne ithin wadipura gewala :)
 
isuru_

Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    mama gewanne combank online wadipura keeyak wath yanne naa. credit card eken gewwahama stamp duty yanawa. anikan oke bill eka gewannath yanna ona ne :( :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔකේ මම දන්නා විදිහට කැපෙන්නේ නැහැ
    මම නම් ගෙවන්නේ online banking වලින්

    තව වතුර බිලත් ගෙවන්න පුළුවන් online

    Maath through online banking gewanne:)
    Advanced wadipura gewwa kiyala prashnayak na man hithanne eka eelanga bill eke payment ekata yanavane ibema :)
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    LECO nag kohomada danne nee, CEB nag update wenne late.... dannawane itin Raajya aaayathana yak ne...
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    ona ganak gewanna puluwan.
    mama commercial bank online use karala water and electric bill gewanne.
    additional charge naha
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ලගම තියෙන කොමියුනිකේෂන් එකෙන් ගෙවන්න.. ඊසි කෑෂ් එම් කෑෂ් වලින් ගෙවන්න පුළුවන්.. වැඩිපුර යන්නේ 20 යි.. මාස 3කට නෙමෙයි ඕනනම් අවුරුද්දටම උනත් එකපාර ගෙවන්න පුළුවන්
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පුලුවන්. එහෙම වැඩි පුර ගානක් යන්නේ නෑ. බිල් එකෙ ගාන විතරයි. අනික සමහර කාල වලට බෑන්ක් වලින් ඔන්ලයින් පේමන්ට් වලට ඩිස්කවුන්ට් දෙනවා.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    LECO nag kohomada danne nee, CEB nag update wenne late.... dannawane itin Raajya aaayathana yak ne...

    ලයිට් බිල් එක ප්‍රින්ට් කරන්නේ හැම මාසේම 14,15 වගේ.. ඊට කලින් පේමන්ට් කලොත් අනිවා ඊලග බිලේ අඩුවෙනවා.. ez cash, mcash පේමන්ට්නම් එවෙලෙම අඩුවෙනවා..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ezcash walin puluwan bn, anika oka account ekakne. a nisa wedipura gewala tiyanna puluwan. awulak wenne nehe.

    mama gewanne combank online wadipura keeyak wath yanne naa. credit card eken gewwahama stamp duty yanawa. anikan oke bill eka gewannath yanna ona ne :( :(

    Maath through online banking gewanne:)
    Advanced wadipura gewwa kiyala prashnayak na man hithanne eka eelanga bill eke payment ekata yanavane ibema :)

    LECO nag kohomada danne nee, CEB nag update wenne late.... dannawane itin Raajya aaayathana yak ne...

    ona ganak gewanna puluwan.
    mama commercial bank online use karala water and electric bill gewanne.
    additional charge naha

    ලගම තියෙන කොමියුනිකේෂන් එකෙන් ගෙවන්න.. ඊසි කෑෂ් එම් කෑෂ් වලින් ගෙවන්න පුළුවන්.. වැඩිපුර යන්නේ 20 යි.. මාස 3කට නෙමෙයි ඕනනම් අවුරුද්දටම උනත් එකපාර ගෙවන්න පුළුවන්

    පුලුවන්. එහෙම වැඩි පුර ගානක් යන්නේ නෑ. බිල් එකෙ ගාන විතරයි. අනික සමහර කාල වලට බෑන්ක් වලින් ඔන්ලයින් පේමන්ට් වලට ඩිස්කවුන්ට් දෙනවා.

    ලයිට් බිල් එක ප්‍රින්ට් කරන්නේ හැම මාසේම 14,15 වගේ.. ඊට කලින් පේමන්ට් කලොත් අනිවා ඊලග බිලේ අඩුවෙනවා.. ez cash, mcash පේමන්ට්නම් එවෙලෙම අඩුවෙනවා..

    bank eke mobile app eken puluwan nam eka godak lesi. mama use karanne NTB app eka

    Electric bill? Electricity bill ne?
    Sampath bank eke Vishwa eken pay karanne mamanam hama magulak ma.

    thanks machoo hamotama online gewanna baluwe wadipurath ekka yanna karadarai gedara ayata eia machanla thanks
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    sampath hnb එකෙන් ගෙවන්නේ සහයක් වත් කැපෙන්නේ නෑ, හැම මාසේම ඔටෝ ගෙවෙන්න හදන්න පුළුවන්, බිල ආවම shedulle පේමන්ට් එකක් දාල තියන්න පුළුවන්,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කමර්ෂල් බැන්ක් එකෙ ඔන්ලයින් ලයිට් බිල් වතුරබිල් තව බිල් ගෙවනව.... වැඩිපුර ගාණක් කැපෙන්නෙ නැහැ.