බජාජ් පල්සර් ගැන උදව්වක්
මචන්ලා, බජාජ් පල්සර් 150 2009 එකක් සෙට් උනා 115,000.00 කට. බ්ලැක් එන්ජින්. දන්නා අය කියපල්ලකෝ ඒ ගානට ලාබද? පාඩුද? නැත්තන් අවුල් එකක් වගේද ගානේ හැටියට. සිල්වර් එන්ජින්, බ්ලැක් එන්ජින් දෙකේ වෙනස මොකක්ද? ඔක්කොම හොදට වැඩ හැබැයි සෙල්ෆ් ස්ටාර්ට් එහෙමත්. පෙන්න නම් අවුලක් නෑ...