මාර සීන් එක මචන්ලා,
අඩෝ මම දැන් වැඩ කරන තැනයි, කලින් වැඩ කරන තැනයි තියෙන්නෙ මිටර් 500ක් වගේ දුරක. මන් එතනින් අයින් වෙලා දැන් අවුරුදු 7ක් විතර ඇති. හැබැයි එතන ඉන්න උන් එක්ක තාම මට කනෙක්ශන් එක තියනවා. ඒකෙ එවුනුයි අපියි බස් එකට නගින්න යන්නෙ එකම බස් හෝල්ට් එකට. දැන් මාස ගානකට කලින් ඒ ඔෆිස් එකේ එක...