ළඟදීම බලා පොරොත්තු වන්න....!
ළඟදීම.....දිවයින පුරා ........
ඇස්, හිස්, මස්,ලේ, ජීවිත-දස දහස් ගනනක් දන්දුන් සිංහල විරුවන් අභූත චෝදනාවලින්කෙළෙසා-කෙළෙසන්නට ඉඩ දී බලා සිටින-හිනැහෙන,
ඒ දිනුම තුලින් ලකුනු දමා ගනිමින් මෙතුවක් රටම ඇන්ද වූ,
සමස්ථ රටේ ජාතික ධනය සූරා කන,කෙළෙහි ගුන නොදන්නා ආත්මාර්ථකාමි...