පාන් පිටි කිලෝ එකක් රුපියල් 7 කින් ඉහල යනවලු , ඉතින් පාන් ගෙඩියක මිළ rs 3 කින් ඉහල යවන්න ඕනෙද? පාන් පිටි කිලෝ එකකින් පාන් ගෙඩි 2ද හදන්නේ ?? හරියට බරට පාන් හදනවනම් පාන් ගෙඩි 2ක් ඇති 5 දෙනෙක් ඉන්න පවුලකට .. :no::growl:
දැන් බලපන් මුන් රෝල්ස්.. පේස්ට්‍රි ..මාළුපාන්.. ඔක්කොම රුපියල් 5කින් විතර...