1. pasanmalli

    මට ඉක්මනින් මහත් වෙන්න ඕන

    මට ඉක්මනින් මහත් වෙන්න ඕන අනේ මචන්ලා මට ඉක්මනින් මහත් වෙන්න ඕන.මගේ බර 40kg උස 158cm ඉන අගල් 27 ක් වගේ තියනවා.අනේ මට ඉක්මනින් මහත් වෙන්න Vitamin එකක් හරි බෙහෙතක් හරි ක්‍රමයක් හරි මහත් වෙන්න බෙහෙත් දෙන Place එකක් හරි කියනවද? අනේ ලොකු උදවුවක්.
  2. pasanmalli

    Mobile Forex

    Android phone eken forex karana aya innawada?
  3. pasanmalli

    Forex වල පොඩි උදවුවක් ඕන

    Forex වල පොඩි උදවුවක් ඕන මම Forex වල Economic Calender එක බලන්නේ FXSTREET කියන Site එකෙන්. මෙන්න Event එක තියන Link එක http://www.fxstreet.com/economic-calendar/event.aspx?id=0136051b-8cff-4984-abde-f0b492f97401 Event එක බලනවිට ඒ Event Description එක මෙන්න මේ විදියට තියනවා කියලා හිතමු The...
  4. pasanmalli

    Android Phone Help

    මගේ ගාව Lg Optimus L3 එකක් තියනවා.ඒ Phone එකේ Lock එක ගොඩක් සැරයක් වැරදිලා දැන් Username(email) and Password ඉල්ලනවානේ.මගේ Email එකයි Password එකයි දුන්නම invalid username or password කියලා එනවනේ.අනේ දන්නවනම් Help එකක් දෙන්න.
  5. pasanmalli

    මහත් වෙන්න සින්හල බෙහෙතක්

    මහත් වෙන්න සින්හල බෙහෙතක් මම මහත් වෙන්න සින්හල බෙහෙතක් බොනවා.දැනට දවස් 15 විතර ඒ බෙහෙත් බීලා තියනවා.ඒ බෙහෙත් මාස 3 ක් බොන්න ඕන.අපේ ගෙදරින් බනිනවා මාස 3ක් බොන්න එපා කියල.වකුගඩු වලට බලපානවලු.ඒක ඇත්තක්ද? මචන්ලා.මම මේක මාස 3ක් විතර බිවුවොත් අවුලක් වේවිද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.
  6. pasanmalli

    Gym යන කෙනෙක් ගෙන් Help එකක් ඕන

    Gym යන කෙනෙක් ගෙන් Help එකක් ඕන ඊයේ රෑ 11.30 ට විතර මම Bicep එකට මේ workout එක කරා.ඒ කරලා ඉවර වුණු ගමන්ම මගේ Bicep එකේ නියම ගානට Muscle Build වෙලා තිබුනා.හැබැයි ඒ Workout එක නිකන්ම නෙවෙයි කරේ මේ Thread එකේ මම දාලා තියන Cream එක ගාලා. http://www.elakiri.com/forum/showthread.php?t=1579408 එත්...
  7. pasanmalli

    Fashion Retro Unisex Mens Womens Clear Lens Wayfarer Nerd Geek Glasses Eyewear

    මම මේ Sunglass එක පොඩි සල්ලි හදිසියකට විකුණන්නේ.මේක Rs 600 ට දෙනවා.Post එකෙන් Free එවන්න පුලුවන් .ගන්නවනම් මට PM කරන්න. Style: Lens glasses Size: (Approx) Frame Width: 14cm Frame Feet Length: 14cm Lens Height: 4.8cm Lens Width: 5.2cm Nose Width: 1.8cm Quantity:1pc Frame: Impact...
  8. pasanmalli

    PayPal 1$=Rs 100 Gane denawa.

    mage PayPal account eke 5$ thiyanawa.mama 1$=Rs 100 gane denawa .podi hadisiyakata Saturday walata kalin mata marukaraganna ona.easy cash walin puluwannam godak hodai.ane puluwan kenek innawanam mata help karanna.
  9. pasanmalli

    ICan.lk Help

    Ican.lk website එකේ mp3 ඇල්බම් ටික Download කරපු කෙනෙක් ඉන්නවනම් ඒවා Upload කරලා Download Link එක දෙන්න පුලුවන්ද? ගොඩාක් අයට ලොකු උදවුවක් වෙවී.
  10. pasanmalli

    ඉක්මනින් Muscle Build කරගන්න පුලුවන් නියම වැඩක්.සති&

    ඉක්මනින් Muscle Build කරගන්න පුලුවන් නියම වැඩක්.සති& Elakiri එකෙත් ඉන්නවනේ ගොඩාක් ඇග හදාගන්න මහන්සිවෙන අය මම අද කියලා දෙන්න යන්නේ Gym යන්නේ නැතුව ඇග හදාගන්න නියම ක්‍රමයක් ගැන.මම Elakiri එකෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා.හරි මුලුන්ම කියන්න ඕන මේක Advertising වැඩක් නම් නෙවෙයි.මම මේක අත්හදාබලල වෙනසක්...
  11. pasanmalli

    Ebay Selling Help

    මම Ebook එකක් Ebay එකේ Sell කරා.මම Buyer සල්ලි ගෙව්වට පස්සෙ දවසේ ඌට Ebook එක Email එකකින් යැව්වා.දැන් Buyer ට Ebook එක හම්බවුනේ නැහැ කියලා මට Negative Feedback එකක් දාලා තියනවා.මම Buyer ව Ebay එකට Report කරාම මගේ Negative Feedback එක අයින් කරගන්න පුලුවන් වේවිද?මගේ ගාව Buyer ට Ebook එක යවපු...
  12. pasanmalli

    Paypal ගැටලුවක් අනේ ඉක්මනින් Help එකක්

    Paypal ගැටලුවක් අනේ ඉක්මනින් Help එකක් mama malaysian widiyata PayPal account ekak hadala thiyanawa.mage PayPal account ekata dan American express credit card ekak add karala thiyanawa.e card eka ehemmama add wela thiyeddi thawa commercial bank debit card ekak PayPal account ekata add...
  13. pasanmalli

    ACTA එකේ Diploma in Quantity Surveying (NVQ Level 5) Help එකක්

    ACTA එකේ Diploma in Quantity Surveying (NVQ Level 5) Help එකක් මම ACTA එකේ Diploma in Quantity Surveying (NVQ Level 5) Course එක කරන්න හදන්නේ.මම එම Course එකට හෙට Register වෙන්න යන්න ඉන්නේ.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ඒ Course එක හොදද කියලා. ඒ Course එක NVQ Level 5 නෙ මට ඒ Course එක...
  14. pasanmalli

    Paypal ගැටලුවක් අනේ ඉක්මනින් Help එකක් ඕන

    Paypal ගැටලුවක් අනේ ඉක්මනින් Help එකක් ඕන අනේ මට පොඩි Help එකක් කරන්න පුලුවන්ද?මගේ Paypal Account එකේ 5$ තියනවා.මට ඒක රුපියල් වලට මාරුකරගන්න පුලුවන්වෙවිද? මම 1$=Rs120 ගානේ දෙන්නම්.පොඩි හදිසියකට අනේ පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්න.Dialog Easy Cash වලින් මාරුකරගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
  15. pasanmalli

    Ebay එකේ Dropshipping Help

    මම Ebay එකේ Dropshipping කරන්නේ.මම Item එකක් Ebay එකේ Sell කරා.මම ඒ Item එක Ebay එකේ Sell කරේ Buyincoins හරහා.දැන් මට Buyincoins එකෙන් Message එකක් ඇවිල්ලා තියනවා එම Item එක Ship කරා කියලා.තව Delivery Picture එකයි Tracking Number එකයි මට Buyincoins එකෙන් එවලා තියනවා.මම දැන් Delivery Picture එකයි...
  16. pasanmalli

    බුදු දහම ප්‍රචලිත කරමු

    බුදු දහම ප්‍රචලිත කරමු දහමේ සිංහ නාදය පැය 24 පුරා විකාශනය කරන රේඩියෝවක් වන දහම් ගගන අන්තර්ජාල බෞද්ධ රේඩියෝව ප්‍රචලිත කරන්නට ඔබට යමක් කල හැකි නම් එය පුණ්‍යකර්මයකි. දහමින් සුවපත් සිතක් ඇති කිරීමට ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න. ලින්ක් එක http://dahamgagana.com/_sinhala/ උදවි කල හැකි අයුරු * ඔබේ...
  17. pasanmalli

    City & Guilds Quantity Surveying Help

    මට ඇක්වයිනාස් එකේ City & Guilds Quantity Surveying කරන්න බලාපොරොත්තුවක් තියනවා.මම කරන්න හිතාගෙන ඉන්නේ මෙන්න මෙහෙමයි. City & Guilds Certificate City & Guilds QS Diploma (IVQ Level 3) City & Guilds QS Advance Diploma (IVQ Level 5) මෙහෙම කරන්න Course Fee එක ලක්ෂ 1 1/2 විතර යනවා.මට දැනගන්න ඕන...
  18. pasanmalli

    Ebay Dropshipping Help එකක් ඕන

    මම Ebay එකේ Dropshipping කරනවා.මම Buyincoins හරහා තමයි Ebay එකේ Dropshipping කරන්නේ.දැන් Item එකක් Sell කරනකොට Buyincoins එකේ Shipping Details ම Ebay එකේ Item එක List කරනකොට Item Description එකේ දැම්මට අවුලක් නැද්ද?Buyincoins වල Shipping Details වල තියෙන්නේ එම Item එක Hongkong වලින් Ship කරනව...
  19. pasanmalli

    පොඩි ගැටලුවක් HELP එකක් දෙන්න.

    පොඩි ගැටලුවක් HELP එකක් දෙන්න. අපේ මල්ලි කෙනෙක් ඉන්නවා.ඌට කට්ටිය වැඩි තැනකට ගියාම හිතට බයක් වගේ දැනෙනවලු.තව සමහර අය එක්ක කතා කරන විටත් හිතට බයක් වගේ දැනෙනවලු.තව කවුරුහරි Joke එකක් කරාමත් බයවෙනවලු. මේ ලෙඩේ හොද කරගන්න පුලුවන් වෙයිද? ගන්න ඕන බෙහෙත් මොනවද? අනේ මචන්ලා දන්නවනම් පොඩි Help එකක් දෙනවද.
  20. pasanmalli

    BCS ගැන පොඩි Help එකක් ඕන

    BCS ගැන පොඩි Help එකක් ඕන මට BCS ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන.මේකට පොඩ්ඩක් Help කරපන් මචන්. Esoft එකේ International Diploma in Information Technology (DITEC) Course එක කරාම BCS වල Diploma එකට කෙලින්ම යන්න පුලුවන්ද? මෙන්න Esoft එකේ International Diploma in Information Technology (DITEC) Course...

    No contents