ACTA එකේ Diploma in Quantity Surveying (NVQ Level 5) Help එකක්

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    ACTA එකේ Diploma in Quantity Surveying (NVQ Level 5) Help එකක්

    මම ACTA එකේ Diploma in Quantity Surveying (NVQ Level 5) Course එක කරන්න හදන්නේ.මම එම Course එකට හෙට Register වෙන්න යන්න ඉන්නේ.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ඒ Course එක හොදද කියලා.

    ඒ Course එක NVQ Level 5 නෙ මට ඒ Course එක කරාම City & Guilds වල මේ පහල තියන Course වලින් මොන Course එකද කරන්න පුලුවන්.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.


    City & Guilds QS Diploma
    (IVQ Level 3)


    City & Guilds QS Advance Diploma
    (IVQ Level 5)


    City & Guilds QS Graduate Diploma
    (IVQ Level 6)
     
    Last edited: