මට විඩියෝ බර ගානක් තියනවා ස්ප්ලිට් කරන්න,මට එ වැඩේ කරගන්න පොඩි සොෆ්ට් කැල්ලක් ඔන කරලා තියනවා,මුවි මෙකර් එකෙන් කරන්න ගියාම එපා වෙනවා,වෙලාවත් කනවා,මට ඔනේ මේ වැඩේ කරගන්න ෆ්රි වෙයර් සොෆ්ට් එකක්,ආ තව එකක් Flv සපොර්ට් කරන්නත් ඔන...
කවුරු හරි මේ වැඩේට අගේ ඇති සොෆ්ට් එකක් දන්නවා නන් කියනවාද.. :yes: