Sinhala කොල්ලොන්ට Norway දි උනු වැඩක් [True Story]
මට මේ කතාව කිව්වෙ නැවක 3rd Eng කෙනෙක්,එයාගේ යාළුවෝ කිහිප දෙනෙකුට වැඩ කරන නැවෙන් නොර්වේ වලට යන්න ලැබිලා තියනවා,එහෙදි එයාලට ඩොකියුමන්ට්ස් වගයක ෆොටෝ කොපිස් වගයක් ගන්න වෙලා තියනවා එයාලා කොපිස් ගන්න කඩයකට ගිහින් තියනවා,එතන මනුස්සයා මෙයාලගෙන් අහලා තියනවා - රට කොහෙද කියලා මෙයාලා කියලා තියනවා ශ්‍රි ලංකාව කියලා - ඉට පස්සෙ මේ මනුස්සයා අහලා තියනවා දෙමළ ද ? සිංහල ද ? කියලා මෙයාලා කියලා සිංහල කියලා,එහෙම කිව්වට පස්සෙ මේ මනුස්සයා එයාලගේ වැඩේ කරලා දෙන්නෙ නැතුව මග හැරලා තියනවා - තව කඩ දෙහෙකට විතර මෙහෙම ගිහින් තියනවා - එ කඩවලිනුත් මෙයාලව ප්‍රතික්ශෙප වෙලා තියනවා මෙහෙම මටත් හරි පුදුමයි
ඉට පස්සෙ මෙයාලට එපා වෙලා ටවුන් එකෙන් එලියට ගිහින් - කට්ටිය කල්පනා කරාලු අපි දෙමළ කියලා බලමු කියලා එ පාර එහෙම කියන්න කට හදාගන තවත් කඩයකට ගිහින් තියනවා - එතන මනුස්සයත් එහෙමම ඇහැව්වාලු - එතකොට මෙයාල කියලා තියනවා අපි ශ්‍රි ලංකික දෙමළ කියලා - එ පාර එ මනුස්සයා බොහොම හිනා මුසු මුනෙන් එයාලව පිලිඅරන් වැඩේ කරන ගමන් ඇහැව්වාලු - ඔයාලට එහේ සිංහල මිනිස්සුන්ගෙන් හරියට කරදර වෙනවා නෙද කියලා - තව ඔවාගේ ප්‍රශ්න අහලා තියනවා - මෙයාල එවාගෙන් කොහොම හරි මග හැරිලා වැඩේ කරගන එලියට ආවලු 
පලි - මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අපේ මානුශිය මෙහෙයුමේ අවසාන කාලයේ.
ඉතින් බලන්න අපි ගැන වැරදි විදියට නේ සමහරක් හිතාගන ඉන්නෙ - මේ චිත්‍රය ඉක්මනින් මකන්න වැඩ පිලිවලක් කරන්න ඔන - තවත් එ මිනිස්සුන්ගේ හිත් වල ඔහොම ඇති.එ මිනිස්සු හිතාගන ඉන්නෙ දෙමළ මිනිහෙක්ට පාරේ යන්න බැ සිංහල අය ගහනවා කියලා වගේ හැඟිමක් - අනේ මන්දා මෙවාට පොහොර ජාත්‍යන්තර මධ්‍ය වලිනුත් දානවා නේ - සිංහල අපි කාටත් එකට කාල එකට බුදියන දෙමළ යාළුවෝ ඉන්නවා නේ - මටත් එහෙම අය ඉන්නවා එයාලට මෙවා කියනකොට එයාලටත් හිනා යනවා - එහෙන් අර දකුණු ඉන්දියානු සෙට් එක බොරුවට බුරනවා - ලංකාවේ මොකක්ද වෙන්නෙ කියලවත් දන්නෙ නැ - බුරන්න විතරයි පුළුවන්.
දුකයි එත් මක් කරන්නද