CDR Report Writing

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං මම Auzi PR apply කරන්න මේ දවස් වල try කරනවා . ඒකට CDR report එකක් ලියන්න ඕනේ. කරපු projects 3ක විස්තර එක්ක. project 3කුත් තියෙනවා ලියන්න ඕනේ ඔක්කොම details මම ළඟ තියෙනව. කව්රුහරි දන්නා කෙනෙක් ඉන්නවද මට report එක ලියවගන්න පුළුවන් කෙනෙක්. technically ලියන්න ඕන production Engineer ට මැච් වෙන්න, පැහැදිලි British English වලින්. කව්රුහරි ඉන්නවනම් නැත්නම් දන්නා කෙනෙක් හරි ඉන්නවනම් මට PM කරනවද .. ඉක්මනටම කරගන්න ඕන ...
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පුතා බොරු කරල PR assessment කරන්න ගියොත් නම් බඩු පැකට් ... government affiliated assessing agency වල ඉන්නෙ බූරුවො කියලද උඹ හිතන් ඉන්නෙ .. ඕක බොරුවක් කියල උන්ට අහු වෙනව .. ඊට පස්සේ අවුරුදු 5 කට මෙහා විසිට් වීස එකක් වත් ගන්න බෑ ..ඔසී නම් කොහොමත් බ්ලැක්ලිස්ට් වෙනව .. ගොඩක් වෙලාවට ආපහු PR ගන්න බෑ .. අනිත් රටවල් වලට උනත් විසිට් වීස ගන්න යනකොටත් උඹේ ඔය රෙකෝඩ් එක නිසා විසිට් වීස උනත් නොලැබී යන්න ඉඩ තියෙනව ..
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    පුතා බොරු කරල PR assessment කරන්න ගියොත් නම් බඩු පැකට් ... government affiliated assessing agency වල ඉන්නෙ බූරුවො කියලද උඹ හිතන් ඉන්නෙ .. ඕක බොරුවක් කියල උන්ට අහු වෙනව .. ඊට පස්සේ අවුරුදු 5 කට මෙහා විසිට් වීස එකක් වත් ගන්න බෑ ..ඔසී නම් කොහොමත් බ්ලැක්ලිස්ට් වෙනව .. ගොඩක් වෙලාවට ආපහු PR ගන්න බෑ .. අනිත් රටවල් වලට උනත් විසිට් වීස ගන්න යනකොටත් උඹේ ඔය රෙකෝඩ් එක නිසා විසිට් වීස උනත් නොලැබී යන්න ඉඩ තියෙනව ..

    aththatama matchan meka boruwak newi.. mama projects karala thiyenawa. ein project 3k thamai daanna hithan inne.
    prashne thiyenne mata lassanata liyanna puluwan ekekge support eka one.. echcharai.. kadda honda dial ekakage.. mage kadda godakma honda na.. new words dala liyanna one...
    anyway thanks matchan e wisthara tika watinawa