මචන්ලා..කව්ද ඉන්නේ A/L,O/L ICT Class කරන..මේ මට පොඩි Request එකක් ඇවිල්ල තියෙනවා පන්තියක් කරන්න..ළමයි දෙන්නෙක්ට...:cool::cool:
ඒ වුනාට ඉතින් මම සිලබස් එක ගැන වැඩිය දන්නේ නෑ....:sorry::sorry:
පන්ති කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරනවද..ඔයාල ගාව තියෙන Notes,Tutes එහෙම ටිකක් මට දෙන්න පුළුවන්...