A/L , O/L ICT Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා..කව්ද ඉන්නේ A/L,O/L ICT Class කරන..මේ මට පොඩි Request එකක් ඇවිල්ල තියෙනවා පන්තියක් කරන්න..ළමයි දෙන්නෙක්ට...:cool::cool:
    ඒ වුනාට ඉතින් මම සිලබස් එක ගැන වැඩිය දන්නේ නෑ....:sorry::sorry:
    පන්ති කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරනවද..ඔයාල ගාව තියෙන Notes,Tutes එහෙම ටිකක් මට දෙන්න පුළුවන් ද..:):)
    ලොකු උදව්වක්....:yes::yes:
    දන්න අදුරන කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් අහලවත් කියන්න...:D:D
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මගේ ලග A\L G.IT
    admission එකනම් තියෙනවා ගිය අව්රුද්දෙ......
    ඕනෙනම් දෙන්නම්.......
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    NIE site eke mulu syllabus ekama tiyena pdf tika tiyenawa... eken araganna... oya IT hodata danna keneknam eka baluwama igannuwaki, aluten NOTE ona na.... mamanam e book tika witarai baluwe,eta passe eke tiyana topic tika elaborate karala igannuwa... :yes::yes:

    me page ekata gihin oyata ona year valata selection dala available pdf download karaganna.... http://www.nie.lk/page/syllabus.html
     
    Last edited: