සහො.......
රුපියල් 25000ට අඩුවෙන් ගන්න හොද phone එකක් කියනවද....... ඇන්ඩ්රොයිඩ එකක් නම් හොදයි... ඔරිජිනල් වෙන්න ඔන.
මම මෙ දෙක බැලුවා. ගනන සාදාරනද කියන්න.
John keels එකෙ Samsung Galaxy S Duos 2 = Rs. 24,999
http://www.jkoa.com/mobile_phones/samsung_galaxy_s_duos?limit=100
Sinhagiri එකෙ...