ලක්ශ 18ට කාර් එකක්
සහො... ලක්ශ 18කට වගෙ මුදලකට ගන්න තියන හොද කාර් එකක් කියනවද...
1. 2006න් පසු නිශ්පාදිත එකක් වෙන්න ඔන හොදෙ....
2. 2nd හැන්ඩ් එකක් උනත් කමක් නැ.... Kx - xxxx සිරිස් එකෙ නම්බරයක් වගෙ
3. Auto නම් ගොඩක් හොදයි...
4. Perodua viva elite එකක් හොදයිද...? නැත්නම් වෙන එකක්...