දුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?
හරියට උබේ දේශපාලන මතේ වගේ තමා පූසත්..............මොකටද ඔය කාලකන්නි සත්තු ගෙදර හදන්නේ..බල්ලෙක් වගේනම් කමක් නෑ..පූසෝ මහ කම්මැලි වදකාර හැත්තක් නේ..කනවයි නිදාගන්නවයි විතරයි.අනික මහ අාත්මාර්ථකාමියි..පර සුද්දො වගේ..උන්ගෙ වැඩේ කෙරුනොත් අැති..
පුළුවන්. wadi unanduwak ගන්න එකක් නෑ.දුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?
කෝකට ත් හොඳයි නේදුවගෙ පූසෙක් නෙමේ බං
දුව ව පූසෙක් හූරල කියපං
අපි පොඩි කාලෙනං අපිව පූසො හූරල තියෙනව ඕන තරං
මොකටත් බෙහෙත් විදගන්න
දැං ඉන්ජෙක්ෂන් 7ක් විදින්නෙ නෑ. තුනයි විදින්නෙඔව් මචං විදිනව.. Injections 7k ද කොහෙද ඉස්සෙල්ලම ගහනව. ඊට පස්සෙ දවස් 14ක් ඇතුළත පූසා මැරුණොත් තවත් විදින්න වෙනවා..
.
.
.
.
.
..
.
.
.
.
.
.
ච්චියගෙ ද මොකාගෙද නැති උන එකාද සීරුවෙ![]()
Eka tamai oi unge tiyena athal eka. Ballo wage mala wade na, ange ellenna enne na, hodanna one na. Uge paduwe innawaමොකටද ඔය කාලකන්නි සත්තු ගෙදර හදන්නේ..බල්ලෙක් වගේනම් කමක් නෑ..පූසෝ මහ කම්මැලි වදකාර හැත්තක් නේ..කනවයි නිදාගන්නවයි විතරයි.අනික මහ අාත්මාර්ථකාමියි..පර සුද්දො වගේ..උන්ගෙ වැඩේ කෙරුනොත් අැති..
Pusek hiruwama hadenna tiyenna chance eka godak adui. Hapuwanan chance eka wadi. Bayai wagenan gihin gahapan.දුවගේ පූසෙක් හූරලා. හුරපුවම ජලභීතිකාව බෙහෙත් විඳිනවා ද?
පුළුං කොට්ටෙ වගේමොකටද ඔය කාලකන්නි සත්තු ගෙදර හදන්නේ..බල්ලෙක් වගේනම් කමක් නෑ..පූසෝ මහ කම්මැලි වදකාර හැත්තක් නේ..කනවයි නිදාගන්නවයි විතරයි.අනික මහ අාත්මාර්ථකාමියි..පර සුද්දො වගේ..උන්ගෙ වැඩේ කෙරුනොත් අැති..
කාලකන්නි දෙසිය ගානක් රටේ දුප්පත් මිනිස්සුන්ගේ වියදමින් නඩත්තු කරන එකේ පුසෙක් හැදුවම මොකද බං උනුත් ජිවත් වෙන්න එපැයිමොකටද ඔය කාලකන්නි සත්තු ගෙදර හදන්නේ..බල්ලෙක් වගේනම් කමක් නෑ..පූසෝ මහ කම්මැලි වදකාර හැත්තක් නේ..කනවයි නිදාගන්නවයි විතරයි.අනික මහ අාත්මාර්ථකාමියි..පර සුද්දො වගේ..උන්ගෙ වැඩේ කෙරුනොත් අැති..