ජනපති එන්න ඕනේ හැසිරෙන්න ඕනෙ විදිය

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාම මනමාලි අලුත් ඒ නිසා වහලෙත් ගොම ගාන කාලේ මේ යන්නේ. ටිකක් පරණ වෙන්න දීපන් එතකොට බලාගන්න පුළුවන් මේ ඇත්ත චරිතෙමද කියලා
     
    • Like
    Reactions: Honda.putha

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    මමත් ඔය traditions වලට පට්ට ආස එකෙක්. ජනාධිපති කොඩියක් හදන්නෙ නෑ කිවුවම එහෙම පොඩ්ඩක් රිදුන.
    ඒ උනාට හිතල බැලුවම ඔය පොඩි දේවල් වලටත් වියදම මිලියන බිලියන ගණන්. Tradition එකක් වෙනුවෙන් අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න නැති කරල ගන්න බදු මුදල් නාස්ති වෙනව කියල හිතෙද්දි කමක් නෑ කියල හිතෙනව.
    Eth ape sampradayan nathuwa kohomada රට issarahata yanne, ape kiyala deyak/dewal nathuwa.

    Habai meyalata chance eka thibba neda owa karanna habai adu wiyadamak darala?? Mata ehema hithuna.

    Ex: president ge flag eka design karanna kamathi artists lata competition ekak tyla eken hondama eka thoran prize ekak hari dena programme ekak
    මෙහෙමයි බන් ඕවා ලොකු organization විදිහට යද්දි වියදම අඩු කරන්න හරි අමාරුයි. ජනාධිපති කොඩිය ගත්තොත් ඕකෙ වියදම design කරන එකේ නෙමෙයි. ඒකත් එක්ක අනිත් හැමදේම වෙනස් කරන්න ඕනෙ. රාජාසන කතාව කරන පුටුව පවා වෙනස් කරන්න ඕනෙ ඒ ලාංඡනයත් එක්ක. ආචාර වෙඩිමුර කරානන් ඕවා rehearsal කරන එකේ ඉඳන් ඔය ආයුධ transport කරන ඒවා කන්න බොන්න දෙන ඒවා ඇඳුම් අරව මේවා ඔක්කොම එකතු වෙලා ලොකු ගානක් යනව.
    aththa nee
    ඕනවට වඩා සරල වෙන්නත් අවශ්‍ය නෑ තමයි.
    Ow owww dakkane siri. Polonnaruwata helicopter eken giye kehel kole bath kanna
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    උන් චන්දෙට කලින් කියපු කතා අනුව තමයි මිනිස්සු බලන්නේ බන් .

    වැඩිය ඕන නෑ , දැන් මුන්ට පාර්ලිමේන්තු කැන්ටිමෙන් වඩයක් වත් කන්න බැරි ගානට ඇවිත් මුන්ගේම චූන් කාරයෝ නිසා .
    බලපං මේ මනුස්සයගෙන් අහන දේවල්



    උන් ජෙබයියෝ චූන් කරන්න කියපු කතා වල ජෙබයියෝ චූන් වෙලා ඉන්නේ . ඉතින් ඒ චූන් නැති කරගන්නත් බෑ සාමන්‍ය විදියට හැසිරිලා .

    උබල වගේ හැම එකේම වැරද්දක් හොය හොයා යන අයට ඇරුනම අනිත් මිනිස්සුන්ට නම් කිසි ගැටලුවක් නෑ. ඡන්දෙ දී එක පෙනුනා නේ. නැත්නම් පහුගිය ටිකේ දාපු thread වල හැටියට මේ වෙනකොට ලපයා විශ්වාස භංගයක් පැරදිලා දැන් සීයා ආයේ ජනාධිපති වෙලා ඉන්න ඕනේ.

    මිනිස්සු මුන්ට ඡන්දෙ දුන්නේ දුෂ්ණය අඩු කරයි කියලා හිතාගෙන. එහෙම නැත්නම් මුණුව ආයේ එළවයි. නැතුව මුන් කියපු මේ වගේ ගොන් කතා වලට නෙවේ. මේ වගේ ගොන් කතා මතක තියාගෙන සෑහෙන මහන්සි වෙලා හොයාගෙන මේවල පෝස්ට් කරා කර යන්නේ ඉතින් කුලියට ලියන ඈයෝ තමයි. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    එකෙක් කියනවා ගාඩ් එක නැතුව එන්න ඕනේ, එකෙක් කියනවා ගාඩ් එකක් වත් නෑ හිගන්නෙක් වගේ කියලා. තව එකෙක් කියනවා පරන වාහනේක ආවෙ කියලා.

    දැන් උඹලා කියපං ලොක්කා කොහොමද එන්න ඕනේ කියලා.

    හරි දැන් පුක් අමාරු ටික මෙකේ post දාලා ඇරගන්න ළමයි.
    Stage wala kiyapu widiyata, less privileges
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    උබල වගේ හැම එකේම වැරද්දක් හොය හොයා යන අයට ඇරුනම අනිත් මිනිස්සුන්ට නම් කිසි ගැටලුවක් නෑ. ඡන්දෙ දී එක පෙනුනා නේ. නැත්නම් පහුගිය ටිකේ දාපු thread වල හැටියට මේ වෙනකොට ලපයා විශ්වාස භංගයක් පැරදිලා දැන් සීයා ආයේ ජනාධිපති වෙලා ඉන්න ඕනේ.

    මිනිස්සු මුන්ට ඡන්දෙ දුන්නේ දුෂ්ණය අඩු කරයි කියලා හිතාගෙන. එහෙම නැත්නම් මුණුව ආයේ එළවයි. නැතුව මුන් කියපු මේ වගේ ගොන් කතා වලට නෙවේ. මේ වගේ ගොන් කතා මතක තියාගෙන සෑහෙන මහන්සි වෙලා හොයාගෙන මේවල පෝස්ට් කරා කර යන්නේ ඉතින් කුලියට ලියන ඈයෝ තමයි. :P
    ඉතින් ඔය ප්‍රශ්න අහන්නේ NPP එකට කඩේගිය මාධ්‍ය බන් . උන් බලාපොරොත්තු උන දේ වෙනවද කියලා උන් අහන්නේ . මම අහන එකක් නෙවෙයි 🥱
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තමන්ට ව්‍යවස්ථාවෙන් තියෙන වරප්‍රසාද අනුව කැමති විදියකට ආපු දෙන්. මේ වෙලාවෙ නම් රටේ තත්වෙ අනුව නාස්තිය අඩුවෙන් වැඩ කරන එක හොඳයි. එහෙම නැත්නම් තනි කාර් එකෙන් ආවාද හෙලිකොප්ටර් දෙකකින් ආවාද කියන එක මට නම් ප්‍රශ්නයක් නෑ. මේක විනය ගරුක නීති ගරුක වැදගත් මිනිස්සු පිරිච්ච රටක් නෙවෙයි, එහෙම රටක නායකයෙක්ට ආරක්ෂාව හොඳට තියෙන්න ඕනි. කැටපෝලෙකින් ඔලුවට ගලක් ගහන්න පුලුවන් විදියට හැසිරෙන නායකයෙක් හිටියොත් කොච්චර හොඳ වුණත් අන්තිමේ වෙන්නෙ රටට පාඩුවක්

    ප්‍රශ්නෙ වෙන්නෙ ජනාධිපතිට වඩා පවුලෙ අය, නෑදෑයෝ, යාලුවෝ, ඊළඟට තනතුරුවල ඉන්න අය ජනාධිපතිට වඩා වියදම් කරන්න ගත්තාම.

    ජනප්‍රිය වෙන්න සරලකම පෙන්නන්න ගිය ජනාධිපතිලා වාහන වලින් ඉතුරු කරපු සල්ලි වලට වඩා එක අත්සනකින් රටට කරපු පාඩු ගණන් කරන්න අමාරුයි. ඒ හින්දා වැදගත් වෙන්නෙ විධායක ජනාධිපති විදියට රටට බලපාන තීරණ වලින් කොච්චර සල්ලි ඉතුරු කරාද රටේ නාස්තිය අඩු කරාද කියන එක මිසක් තනි පුද්ගලයෙක් විදියට තමන්ගෙ වියදම් අඩුකරලා පෙන්නන එක නෙවෙයි. ඒක හොඳ ආදර්ශයක් විතරයි.

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහුට නිසි ආරක්ෂාවක් ඔනි....ඔහු රටෙ පලමු පුරවැසියා,,,අනික ඔහු රටෙ ආරක්ශකයා,,,කිසිදු විවාදයක් නැහැ..ඔහුට අවශ්‍ය ආරක්ෂාව ඔහුට ලැබිය යුතුයි