ගැහැණු කවුද? පිරිමි කවුද?
මම මේ ඔයාලත් එක්ක share කරන්නේ පොතක් ගැන... මේ පොත ගැන දන්න කට්ටිය ඇති... කියවල නැති අය, කියවන්න වෙලාව තියෙනවනම්.
පොත අරගෙනම කියවන්න පුලුවන්නම් තමයි හොඳ...
මේකෙන් තේරුම් ගන්න පුළුවන් (පොඩ්ඩක් හරි) ගැහැණු ජාතිය කවුද කියල...
හොඳට විකිනුන #1 වුන පොතක් මේක... Alan and Barbara කියන යුවල එයාලගේ අත්දැකීම්, පරියේෂණ ආශ්රයෙන් තමා මේක ලියල තියෙන්නේ... විශේෂයෙන්ම මේ පොත තමාගේ girl friend/wife ට තෑගි දෙන්න පුලුවන්නම් හොඳයි.. මොකද මේක තියෙන දේවල් එයාල කියවීමෙන්, මොලේ
තියෙන කෙල්ලෙක්නම් එයාගේ ජීවිතේට අරගෙන උඹව හොඳට තේරුම් අරගෙන කටයුතු කරයි...
ඇත්තටම මම මේ ගැන කියෙව්වට මමත් මේ පොත සම්පුර්ණයෙන් කියවල නැහැ...
එත් කියවපු ටිකෙන් මට තේරුණා ජීවිතේට යමක් ගන්න දෙයක් තියෙනවා කියල.. එකයි උඹලත් එක්ක share කරගන්න හිතුනේ... යටින් pdf එක දාල ඇති... කැමති ය download කරලා බලන්න...
මම මේ ඔයාලත් එක්ක share කරන්නේ පොතක් ගැන... මේ පොත ගැන දන්න කට්ටිය ඇති... කියවල නැති අය, කියවන්න වෙලාව තියෙනවනම්.
පොත අරගෙනම කියවන්න පුලුවන්නම් තමයි හොඳ...
මේකෙන් තේරුම් ගන්න පුළුවන් (පොඩ්ඩක් හරි) ගැහැණු ජාතිය කවුද කියල...
හොඳට විකිනුන #1 වුන පොතක් මේක... Alan and Barbara කියන යුවල එයාලගේ අත්දැකීම්, පරියේෂණ ආශ්රයෙන් තමා මේක ලියල තියෙන්නේ... විශේෂයෙන්ම මේ පොත තමාගේ girl friend/wife ට තෑගි දෙන්න පුලුවන්නම් හොඳයි.. මොකද මේක තියෙන දේවල් එයාල කියවීමෙන්, මොලේ
තියෙන කෙල්ලෙක්නම් එයාගේ ජීවිතේට අරගෙන උඹව හොඳට තේරුම් අරගෙන කටයුතු කරයි... ඇත්තටම මම මේ ගැන කියෙව්වට මමත් මේ පොත සම්පුර්ණයෙන් කියවල නැහැ...