.
.
.
.
.
.
.
.
ලංකාවෙන් බාගයක්ම ගේය.
බොරු කියන්නේ මොකටද මාත් "ගේ"ය.
හෙට්ටි"ගේ", මාතර"ගේ", කංකානම්"ගේ", ආරච්චිලා"ගේ", විදානලා"ගේ", කෝරලලා"ගේ", ගාල්ල"ගේ", ඔය ආදි ලෙස ඔක්කොම වගේ "ගේ"ය.
මම මුදියන්සේ"ගේ"ය.
ලංකාවේ "ගේ" පක්ෂියෙක්ද සිටී, ඒ "ගේ" කුරුල්ලාය.
ඒ ඇරෙන්න, ආමන්ත්‍රණය කරන්නෙත් "ගේ" කියාය...