1. social anxiety guy

    Questions Daraz seller hub එකට බඩු ගෙන්නගන්නෙ කොහොමද?

    Daraz seller hub එකකට බඩු ගෙන්නගන්නෙ කොහොමද? ඒක තියන පලාතෙ නම දැම්මම ඇතිද? Google map එකෙත් බැලුවා address එකක් නෑ....නැත්තං කෝල් දිදී පාරවල් කියන්න ගියාම එපා වෙනවා. කෙලින්ම seller hub එකට ගිහින් ගත්තම ලේසි නිසා බැලුවෙ.
  2. social anxiety guy

    Are you quiet quitting your job? උඹලත් ජොබ් එක කරද්දි මේක කරල නැද්ද?

    උඹලත් ජොබ් එක කරද්දි මේක කරල නැද්ද?
  3. social anxiety guy

    Hutch එකේ සිම් disconnect කරන්නෙ නෑනෙ

    මම hutch service point එකකින් id එක දීලා මගෙ නමට තියෙන සිම් එකක් අයින් කරන්න කිව්වා...ගිය සිකුරාදා කරේ...ඒත් තාම මුන් disconnect කරල නෑනෙ...අදත් බලල හෙට යන්න ඕනෙ...ඇයි බං මුන් මෙහෙම customer කෙනෙක් ඉල්ලීමක් කරාම ඒක නොකරන්නේ? @Heshan Daminda @AnuradhaRa Mention kare bump karanna bari nisa...
  4. social anxiety guy

    iPhone 14 pro | replace battery & back glass | super satisfying 😍

    Super satisfying asmr 😍😍
  5. social anxiety guy

    payment app ගොඩක් පාවිච්චි කරන එකේ තේරුම මොකක්ද?

    ඇත්තටම payment app හැම එකකම ගොඩක් වෙලාවට එකම දේ නේද වෙන්නෙ? බැංකුවෙන් දෙන app එක ඇරෙන්න අනික් ඒව දාගත්ත කියල මොකුත් විශේෂයක් නෑනෙ...අනික් එක බැංකුවෙත් service charges කපාගෙන අනික් payment app වලටත් service charge එකක් ගෙවන්න එපැයි...උඹලගෙ අදහස මොකක්ද?
  6. social anxiety guy

    Dialog tv ගැන උදව්වක්

    මෙහෙම වැඩක් උඹලා කරලා තියනවද? එහෙම කරපු එකෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. මෙහෙම කියන්නම්කෝ...මගෙ නමට ගත්ත ඩයලොග් ටීවී එකවුන්ට් දෙකක් තියනවා.අපි කියමුකො x account, y account කියල දැන් x account එකේ තිබ්බ set top box එකේ පොඩි software අවුලක් ගියා.ඉතින් ඒකට අලුත් stb එකක් ගෙනාවා, හැබැයි පරණ එක...
  7. social anxiety guy

    තවම ගොඩක් උන් රීලෝඩ්, කාඩ් නේද දාන්නෙ?

    වයසක අය නම් අවුලක් නෑ කියමු...ඒත් දැන් ඉන්න උනුත් එහෙමනෙ...මෙච්චර banking app, self care app තියෙද්දී පරන විදිහටම කාඩ්, රීලෝඩ් දානවා...මටනං දැන් කාඩ් එකක් ගත්තත් ගැනෙන්නේ බස් එකට සල්ලි මාරු කරගන්න ඕන උනොත් විතරයි...තවම පරණ විදියට අලුත් උනුත් ඉන්නේ ඇයි
  8. social anxiety guy

    බස්වල ඇයි credit, debit, phone එකෙන් ගෙවන්න ක්‍රමයක් නැත්තේ?

    එහෙම ක්‍රමයක් තිබ්බනම් කොච්චර ලේසිද සල්ලි ගෙවන්න... ඉතුරු සල්ලි දෙන්න දගලන්න ඕනෙත් නෑ
  9. social anxiety guy

    ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි Unlimited Internet

    ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි 'Unlimited Internet...' 😔÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷>>>>> 📛 මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි. ✅ ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට, 💰රු.995 (Speed 30 Mbps)...
  10. social anxiety guy

    කැටවල සල්ලි දාන මෝඩයොත් ඉන්නවනෙ

    මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක කැටවල සල්ලි දාන්නේ ඇයි 😅
  11. social anxiety guy

    Pure blood HarmonyOS Next arriving to rival Android, iOS

    Huawei is set to launch pure blood HarmonyOS, the HarmonyOS Next later this month. While HarmonyOS supports Android apps, the HarmonyOS Next won’t be the same. The company is setting the stage to rival Android and iOS dominance. Chen Xinxin, general manager of HarmonyOS industry solutions...
  12. social anxiety guy

    ගෙයක් paint කරද්දී මේවා මාර වටිනවා

    මේ airless sprayer, drywall sander එහෙම සෑහෙන වටිනව නේ...කාලෙත් ඉතුරුයි, හැමතැනම තීන්ත, බිත්ති කපද්දි එන කුඩු වැටෙන්නෑ
  13. social anxiety guy

    Hair trimmer එකක මේ parts ගන්න තැනක් තියනවද?

    මෙන්න මේ compression spring එක කැඩිලා අනික් පැත්තට සෙට් වෙන එක.hardware වල බැලුවා ඒවගෙ නෑ කිව්වා.නුවර තැනක් නැද්ද මේ spring ගන්න තැනක්?
  14. social anxiety guy

    බත් විතරක් කාලා ඉන්න පුලුවන්ද?

    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
  15. social anxiety guy

    මේ bass reflex vent එකක් කීයද?

    මේ වගේ bass vent tube එකක් කීයක් වෙනවද බං? නුවර තැනක් නැද්ද මේවා ගන්න
  16. social anxiety guy

    Bose sport earbuds මේක දෙනවා...මේ ගානට වටිනවද?

    40 ට දෙනවා type c cable එකත් එක්ක... ear tips නම් ඔය දෙක විතරයි තියෙන්නේ...උඹල බලලා කියහන්කො මේ ගාන අවුලක් නෑ නේද?
  17. social anxiety guy

    Right to repair ගැන උඹලා මොකද හිතන්නේ?

    ඇත්තටම අපි පාවිච්චි කරන smartphone එකේ ඉඳන් වාහනේ වෙනකම් repair කරගන්න අයිතිය තියෙන්න ඕනෙ.එතකොට ඒ අදාල උපකරණ වලට ඕනෙ වෙන repair manuals, schematic, diagrams දෙන්න manufacturer ට අනිවාර්ය කරන්න ඕන. නැත්තං වෙන්නෙ පොඩි අවුලක් ගියත් හදාගන්න පුලුවන් දෙයක් උනත් විසිකරලා අලුතෙන් ගන්න වෙන එක.
  18. social anxiety guy

    How apple brainwashes you

  19. social anxiety guy

    Windows 11 'Government Edition' has zero bloatware, no system requirements

    Windows 11 'Government Edition' has zero bloatware, no system requirements Windows 11 'Government Edition' surfaces online, and it appears to have been stripped of all Microsoft's bloatware and system requirements. Windows 11 users know how much bloatware, or useless programs, Microsoft's most...

    No contents