ඉන්දියාවෙ දි අපි ඩේටාවලට මිළ ගෙවන්නෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට. එහෙ ෆයිබර් පැකේජස් එන්නෙ 100, 200, 300, 400mbps කියලා. ස්පීඩ් එක වැඩිවෙද්දි මිළ වැඩියි. නමුත් ඩේටා අන්ලිමිටඩ්.
300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ඉන්. රු. දෙදාස් ගාණ යි. 3000ක් කියලා සැලකුවත්, ලංකාවෙ මුදලින් රු. 10...