1. Erandic

    විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03

    විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03 මේක උපුටා ගත්තේ, http://twimalasuriya.blogspot.com/2017/03/03.html මේ ගැන අදහස් මොනවද? 1. දක්වා තියෙන වියදම් market price එකට වඩා අඩුද? 2. භාවිතා කරලා තියෙන බැටරි ගැන ඔයාලගේ අදහස්? (දිගුකාලිනව පාවිච්චි කරන්න පුළුවන්ද?/ මේවා Deep cycle බැටරිද?) 3...
  2. Erandic

    Mini PC vs Android TV box

    පොඩි උන්ට ඔය ඇන්ඩරොයිඩ් වල තියෙන පොඩි පොඩි Game, ඒ කියන්නේ Temple run, Subway surfer, තව Bubble shoot වගේ ඒවා play කරන්නයි, Internet Connect වෙලා Youtube විඩියෝ බලන්නයි හොඳ Mini PC එකක්ද? නැත්නම් Android TV box ද?. ඔයාලා පාවිච්චි කරන ඒවගේ විස්තරත් දාන්න. Remote, Game controller
  3. Erandic

    one+ 5

    OnePlus 5 [/IMG] මචන් One plus 5 ෆෝන් එකක් විශ්වාසයෙන්ම අඩුවට ගන්න පුළුවන් තැන මොකක්ද? Geekbuying එකේ oneplus 5 එකට තියෙන Global ROM, Global Version, Package B Global ROM වෙනස මොකක්ද? oneplus කම්පැණිය ඔය කියන තරම් සිරාම ෆෝන්ද හදන්නේ? මම site එකක දැක්කා oneplus කම්පැණිය antutu Bench mark එක...
  4. Erandic

    වාහන ඔටෝ ගියර්

    වාහන ඔටෝ ගියර් Nissan Patrol - GQ මේක රාජ්‍ය ආයතනයකින් නඩත්තු කරන වාහනයක්. රාජකාරී කටයුතු වලට මම තමයි භාවිතා කරන්නේ. මේක 32 ශ්‍රී වාහනයක්. ඒත් ඔටෝ ගියර් තියෙන්නේ. මේකේ ඔටෝ ගියර් වල ලෙඩ ගොඩක් තියෙනවා. ලඟදි ගියර් බොක්ස් එකේ සම්පුර්ණ රෙපයාර් එකක් කලා. ඒත් මේක පහත තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්න...
  5. Erandic

    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම

    ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම ගෙදර බිමට කොන්ක්‍රීට් දැමීම මම අළුතින් හදන ගෙදර බිමට කොන්ක්‍රීට් දාන්නයි ලැස්තිය. මෙකෙදි මට කොන්ක්‍රිට් දාන්න හොදයි කියලා සිවිල් ඉංජිනියර් කෙනෙක් හා ආකිටෙක්චර් කෙනෙක් කියපු විධි 02 ක් පහත රූප වල දැක්වෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේ කොන්ක්‍රීට් එක මත ටයිල් අල්ලපුවාම ටයිල්...
  6. Erandic

    චර්ම රෝග

    කොළඹ චැනල් වල චර්ම රෝග සම්බන්ධ හොද විශේෂඥ වෛද්‍යවරු කවුද? තද බල හිස්සොරි සහ එමගින් සමේ ඇතිවු අසාදනයක් සදහා ප්‍රතිකාර ගැනීමට. මේ සදහා විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තත් බෙහෙත් සදහා විශාල මුදලක් වියදම් කලත් දිර්ඝ කාලීන සුවයක් නොමැත. සිංහල බෙහෙත් සදහා කැමැත්තක් නෑ.
  7. Erandic

    Small Plastic Drawers for electronic component ඉලෙක්ට්‍රොනික්

    Small Plastic Drawers for electronic component ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රොනික් IC, Transistor වගේ ඒවා දාන මේ වගේ Drawers ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද කියලා දන්නවද?
  8. Erandic

    Car DVR Dash Cam

    වාහනයට හොද Car Dash Cam එකක් ගන්න කියලා බැලුවේ. පහල තියෙන ඒවගෙන් හොද එකක් කියන්නකෝ යාළුවනේ. මොනවද Car Dash Cam එකක් තෝරා ගන්න කොට බලන්න ඕන Features. Night Vision, IR ඔයාලා පාවිච්චි කරන Dash Cam මොනවද? Xiaoyi Yi Smart Car DVR Dash Camera 1080P 60FPS 165 Degree WiFi Built-in 240mAh Battery...
  9. Erandic

    Police Speed detector

    මචන්ලා දැන් පොලිසියට වාහන වල ස්පීඩ් detect කරන්න අළුත් ගැජට් එකක් ගෙනල්ලා. එ්කේ වාහනේ Photo එකත් එක්ක Speed එක වැටෙනවා. ඉස්සර high speed ඇල්ලුවාම දඩ කොලේ ලියන්නේ වෙන වරදකට. දැන් high speed වලට රු.1000 ක දඩයක් ලියනවා. හබරණ, මනම්පිටිය, හම්බන්තොට පැත්තේ මෙලෝ traffic එකක් නැති වෙලාවට 70, 50 ට යන්න...
  10. Erandic

    SLT 4G Unidentified Network Error

    ..::love::love:
  11. Erandic

    Indian Honda DIO

    අද මගේ බයික් එක මල්ලි ඉල්ලගෙන ටවුන් එකට ගියා. බයික් එක Honda DIO indian එකක්. ඌ කඩේකට ගිහිල්ලා බඩු වාගෙයක් අරගෙන ගෙදර ඇවිල්ලා. මූ එ් ‍කඩේ ඉස්සරහා නවත්තලා තිබුණ වෙන Honda DIO indian බයික් එකක් අරගෙන ඇවිල්ලා කියහන්කෝ. ‍හොදම වැඩේ කියන්නේ අනිත් බයික් එ‍‍ක‍ේ ආපු එකත් මගේ බයික් එක අරගෙන ගෙදර...
  12. Erandic

    Router Sharing

    මචන් SLT 4G රවුටර් එක කාමරේ යාළුවෝ 3 දෙනෙක් එකක් share කරලා පාවිච්චි කරනකොට එක එක්කෙනා පාවිච්චි කරපු data ප්‍රමාණය දැන ගන්න මොකක්ද කරන්න ඕන.
  13. Erandic

    Singapore Transit

    මචන්ලා මම වැඩකට ඉන්දුනීසීයාවට යනවා. සිංගප්පූරුෙව් පැය 06 ක් ඉන්න ඕන Transit. එනකොටත් එහෙමයි. ඒ පැය 06 ගෙවාගන්න මොනවද බං කරන්න පුළුවන්? අාපහු එනකොට මොනව හරි ඉලෙක්ට්‍රොනික් අයිටම් ටිකකුත් ගන්න ඉන්නේ සිංගප්පූරුවෙන්. මේක මගේ පලෙවෙනි ගුවන් ගමන. දන්න අය උපදෙසක් දෙන්න?

    No contents