1. Erandic

    Ather EV Sri Lanka

    මොනවද Ather E Scooter ගැන Experience?
  2. Erandic

    Windows 11 pro retail vs Windows 11 pro OEM

    Windows Key විකුණන Site වල බලපුවාම OEM key එක Retail Key එකට වඩා ගණන් හැම තැනම. ඒත් Chatgpt එකෙන් අහපුවාම කියන්නේ Retail key එකේ Features වැඩියි කියලා. මෙහේ Retail කියලා විකුණන්නේ වෙන key එකක්ද? උපදෙස් අවශ්‍යයි. 🔹 Windows 11 Pro Retail (FPP - Full Packaged Product) ✔ Transferable: Can be...
  3. Erandic

    Iphone - International Version

    Apple Asia එකෙන් iphone එකක් ගන්න බැලුවේ. ඒකේ තමා අඩුම මිල මම දැක්කේ. ඒත් සමහරු කියනවා Aplple Asia එකේ තියෙන්නේ Dubai version ඒක නිසා අඩු මිලට දෙනවා කියලා. ලංකාවේ Network Full band වැඩ කරන Iphone Version එකක් තියෙනව? ලංකාවෙන් seal pack iphone එකක් ගන්නවා නම් Version එක අදාලද? නැත්නම් ඒ ගැන...
  4. Erandic

    Programming කරන අයගෙන් උදව්වක් අවශයයි.

    මේ පහල තියෙන්නේ router එකක config file එකක්. ඒකේ NUL වගේ code වලින් තියෙන ඒවා වචන වලට හරවගන්න පුළුවන්ද? ඒක open කරලා තියෙන්නේ Notpad ++ වල.
  5. Erandic

    Dialog Viu mini or MI TV box

    Dialog Viu mini or MI TV box මේ ‌දෙකෙන් ‌මොකක්ද ‌භාවිතයට හොඳ? පාචිච්චි කරන අය ගුණ ‌දොස් කියන්න. Dialog Viu mini - රු. 8990/= MI TV box - 13500/=
  6. Erandic

    Samsung Smart TV

    මම අද softlogic එකට ගියා Samsung 32 Smart TV (N4300 Smart HD TV) එකක් ගන්න. Stock නැහැලු. Panasonic සහ Softlogic Brand Smart TV තියෙනවා කිව්වවා. * Panasonic Smart TV ‌හොඳයිද? * Samsung 32 Smart TV (N4300 Smart HD TV) එක දැන් පරණ ‌මොඩල් එකක්ද? * Sinhagiri එකේ Samsung 32 Smart TV එක Stock...
  7. Erandic

    Free LED Bulb CEB

    මේ මාසේ ලයිට් බිලේ අහම්බෙන් දැක්කා 2 LED කියලා Print ‌ෙවෙලා තියෙනවා. ටිකක් ‌‌හොයලා බලපුවාම CEB එකෙන් බිලේ Print කරලා තියෙන ගාණට LED Bulb Free ‌‌දෙනවා කියලා කිව්වා. මම ‌මේ Thread එක දැම්‌මේ Bill එකේ Print කරලා තියෙන එක miss ‌වෙයි කියලා. බිල ආපුවාම අපි Unit ගාණ විතරයිනේ බලන්නේ.
  8. Erandic

    Excel world හිම

    දැන් Excel World එකේ Snow world එක නැද්ද? Excel world එකේ website/ FB page කිසි දෙයක් වැඩ කරන් නෑ.
  9. Erandic

    SLT CDMA permanently shut down

    2018 සැප්තැම්බර් 30 පස්සේ SLT CDMA permanently shut down කරනවා කියලා, CDMA phone එක ‌‌‌‌‌වෙනුවට Mobitel prepaid or Pospaid package එකක් ‌දෙන්නම් කියලා Mobitel එකෙන් කථා කලා. නැත්නම් SLT 4G Router එකක් ‌දෙන්නම්ලු. ඒක Voice වලට රු. 310 ක rental එකක් තියෙනවාලු. මම 16000ක් විතර දිලා SLT CDMA Phone...
  10. Erandic

    Netflix sacred games

    Sacred games මම හින්දි Film, Teledrama බැලිල්ල අතහැරලා දැන් අවුරුදු 10 කට වැඩියි. අහම්බෙන් "බයිස්කෝප්එල්කේ" එකේ දැකලා මේ නාට්‍ය බලන්න ගත්තේ. Netflix එකෙන් කරපු පට්ට කථාවක්. මේක ඉන්දියාවේ හැදුවද කියලා හිතන්නවත් බෑ. Hollywood quality යටම කරලා තියෙනවා. මේ කථාවේ හරය ඉන්දියාවේ ආගමික ඇදහිලි වලට...
  11. Erandic

    The Best Offer (2018) Film

    ගෑණු කෙනෙක් එක්ක ජීවත් වෙන එක මොන වගේද? වෙන්දේසියක කොටස්කරුවෙක් වෙනව වගේ, සර්. හොඳම ලංසුව තමන්ගෙ එක වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.
  12. Erandic

    Pi NAS

    මුලින්ම කියන්න ඕන මට Networking ගැන කිසිම දැනුමක් නැහැ. අනික ලිනක්ස් එක්ක වැඩ කරන එක ග්‍රීක් වගේ. ඒක නිසයි මම elakiri යේ ඉන්න මේ සම්බන්ධව දැනුම ඇති අයගෙන් උදව්වක් ඉල්ලන්නේ. මට ගෙදර පාවිච්චියට Media Server එකක් හදාගන්න ඕන. (වචනේ හරිද දන්නෑ). මගේ බලාපොරොත්තුව මේ වගේ එකක්. මගේ ලැප් එකෙන් torrent...
  13. Erandic

    Windows 10 දාන්න ගිහින් කෙලවුනා.

    Windows 10 දාන්න ගිහින් කෙලවුනා. මගේ HP ProBook lap එකට Windows 10 දාන්න ගිහින් කෙලවුනා. මම මුලින්ම Microsoft site එකෙන් win10 media tool එක USB pen එකට Download කලා. පස්සෙ lap එක restart කලාට pen එකෙන් boot වුනේ නෑ. Bios වල boot option වලින් Boot mode එක UEFI Hybrid (with CSM) දැම්මට පස්සේ...
  14. Erandic

    Honda DIO බයික් එක සේවා කිරීම

    Honda DIO බයික් එක සේවා කිරීම Honda Dio (Indian) සේවා කිරීම. මගේ Dio එකට දැන් අවුරුදු 3ක් විතර. මෙච්චර කල් Honda Agent ගෙන්මයි සර්විස් කර ගත්තේ. මම බැලුවේ දැන් warranty ඉවර හින්දා මමම Normal සර්විස් එක කරගන්න. ඒ කියන්නේ බයිසිකලේ engine oil, Gear oil මාරු කරලා, Plug එක සුද්ද කරලා දාගන්න එක...
  15. Erandic

    Bathroom බාත්රූම්

    ගෙවල් හදන එක ඉතින් ප්‍රශ්න වැලක්නේ. ඉතින් මට එන ප්‍රශ්න වලට කලින් ගෙවල් හදපු, අත්දැකීම් ඇති අයගේ උපදෙස් ගන්න තමයි මෙහෙම උදව් ඉල්ලලා ත්රෙඩ් දාන්නේ. කට්ටිය තරහ ගන්න එපා දන්න දෙයක් තියෙනව නම් කියලා දෙන්න. මගේ දැන් බාත්රූම් එක කපරාදුව පටන්ගන්න හදන්නේ. බිත්තිවල බට දාන්න බාත්රූම් ෆිටින්ස් ටික ගන්න...
  16. Erandic

    බාත්රූම් Water proofing

    මේ දවස් වල ගේ කපරාදු කරන්න පටන් ගත්තා. ප්‍රශ්න එමටයි. වැලි හොයාගන්න නෑ. ගෙනත් දෙන සිමෙන්ති බාස්ලා වාෂ්ප කරනවා. ඒවට හපන් දැන් තියෙන ප්‍රශ්නය, කපරාදුව කරලා බාත්රූම් එකේ බිත්ති වෝටර් පෘෆ් කරන්න ඕනමයි කියලා බාස්ගේ චරු චුරුව. මේක තනි තට්ටුවේ ගෙයක්. හැබැයි බාත්රූම් එකේ දෙපැත්තකට කාමර වල බිත්ති...
  17. Erandic

    වාස්තු දෝෂ ආලෝක කුරුසය

    වාස්තු දෝෂ ආලෝක කුරුසය ගෙවල් හදන කොට ආලෝක කුරුසිය කියලා දෝෂයක් තියෙනවද? උදාහරණයකට පහල තියෙන රූපය බලන්න. මේකේ හැටියට ගෙයි ඉස්සරහ සහ පිටුපස Door window දෙකන් වැටෙන එලිය සහ බාත්රූම් එකේ ජනේලෙයි/ දොරයි හරහා එන එලිය store room එකේ දොරයි/ ජනේලෙයි හරහා එන එලියයි අංශක 90 ට වගේ කැපෙනවා. ඒක නරකද? එය...
  18. Erandic

    Lunch BoX

    පොලිතීන් තහනමත් එක්ක Lunch sheet තහනම් වෙන හින්දා කෂ්ටියට office ගෙනියන්න හොද Lunch Box ගැන පොඩ්ඩක් කථා කරමු. ඔයාලා දැනට පාවිච්චි කරන Lunch Box මොනවද? Office එකේ සමහරු මේ වගේ පෙට්ටිවලත් කෑම ගේනවා. මේවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියලයි මට හිතෙන්නේ. Lunch Box එක දාගෙන යන්නේ විශේෂිත බෑග්...
  19. Erandic

    Frid Rice

    මෙරිවෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව Frid rice වලට බත් උයා ගන්නේ කොහොමද? (කීරී සම්බා සහ බාස්මතී) Rice cooker එකේ ඉව්වත් බත් ඇලෙනවා.
  20. Erandic

    Business Management Cause

    මචන්ලා මම අදුනන කෙනෙක්ගේ පුතෙක් මේ පාර A/L කරනවා. මොන්ටිසොරි ඉදලා A/L වෙනකම් International School ගියේ. A/L නම් රජයේ ඉස්කෝලෙක තමයි කරන්නේ. Mathes තමයි A/L වලට කලේ. ඒ ලමයාගේ තාත්තා Business කරන්නේ. ඉඩම් අරන් කොටස් කරලා විකුණනවා, ව්‍යාපාරික ස්ථාන හදලා කුලියට දෙනවා වගේ බිස්නස් කරන්නේ. මේකයි...

    No contents