Singapore Transit

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මචන්ලා මම වැඩකට ඉන්දුනීසීයාවට යනවා. සිංගප්පූරුෙව් පැය 06 ක් ඉන්න ඕන Transit. එනකොටත් එහෙමයි. ඒ පැය 06 ගෙවාගන්න මොනවද බං කරන්න පුළුවන්? අාපහු එනකොට මොනව හරි ඉලෙක්ට්‍රොනික් අයිටම් ටිකකුත් ගන්න ඉන්නේ සිංගප්පූරුවෙන්. මේක මගේ පලෙවෙනි ගුවන් ගමන. දන්න අය උපදෙසක් දෙන්න?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    visit the country! use the train / bus system and tour the whole place.
    For electronics, try mustafa & sim lim square.
     
    • Like
    Reactions: Erandic