1. vectorizer

    Favorite Movie, TV Series and Games Soundtracks / Music

    පහුගිය කාලයක් පුරාවටම මම බලපු movies, TV series and games වල තිබුනු මගේ ඔලුවේ repeat වෙන විදියේ music, soundtracks තමයි මේ. Movie - 40 Acres TV Series - The Boys TV Series - Ozark Movie - Ghost in the Shell Game - GTA IV
  2. vectorizer

    Shoot With Shiny

    https://www.youtube.com/@ShootWithShiny අහම්බෙන් set වුනේ මොනව වුනත් කරන වැඩේ ගැන හොදට දන්නව වගේ මේ වගේ content සිරි ලංකාවෙ හැටියට rare නේද
  3. vectorizer

    UAE E-Visa online

    මචංලා ලංකාවෙන් පිට, වෙන රටක ඉදන් වීසා ඇප්ලයි කරද්දී මේකේ සිටි එක කන්ට්‍රිකෝඩ් එක දාන්නේ දැනට මම ඉන්න රටේ විස්තරද ලංකාවේ විස්තරද මට තියෙන්නේ ලංකාවේ පාස්පෝට් එකක්
  4. vectorizer

    ඉන්දියාවට පාස්පෝට් එකක් යවන්න...

    පාස්පෝට් එකක් තියනවා ලංකාවේ එම්බසියක් නැති රටකට වීසා approve වෙච්චි එකක්. Visa approved sticker and seal ගහගන්න ඉන්දියාවේ ඒ රටේ එම්බසියට මේ පාස්පෝට් එක යවල stamp කරන් ආපහු ගෙන්න ගන්න ඔ්න. මේ procedure එක කරපු කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නවද මේක කරගන්න ක්‍රමය මොකක්ද?
  5. vectorizer

    Combank Digital වැඩද 2024/11/07

    Combank Digital වැඩ නෑනෙ :baffled: https://www.combankdigital.com/
  6. vectorizer

    Gajaga Wannama (Piano Version)

    මේ ලඟදී දවසක Mount Lavinia Hotel එකට ගියා event එකකට. ගිය වෙලේ Governor's Restaurant එකේ දාලා තිබුනා Piano music background tracks වගයක්. ඒ වෙලේ ගජගා වන්නම piano version ( jazz and blues type) එකක් play වුනා. Google, Youtube search කලත් full clear piano version එකක් හොයා ගන්න බැරි වුනා...
  7. vectorizer

    Questions 4 Gang Smart Wall Switch

    4 Gang Smart Wall Switch එකක් locally ගන්න තැනක් Mention කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් එහෙම නැත්නම් Online trusted seller කෙනෙක් කියන්න මගේ උවමනාව time එකකට lights on/off කරන්න (4 lights) අර analog timer එක smart wall switch එකට වඩා reliable ද?
  8. vectorizer

    INR to LKR

    ඉන්දියන් රුපියල් ලක්ෂයක් ලංකාවේ රුපියල් වලට හරව ගන්න හොදම ක්‍රමය මොකක්ද ? ඉන්දියවෙ ඉදන් එනවනම් ඉන්දියන් එයාර්පෝට් එකේ exchange වලින් කරන එකද ලංකාවට ඇවිත් එයාර්පෝට් එකෙන් කරන එකද නැත්නම් පිටකොටුවේ කලු කඩෙන් කරන එකද ‌‌හොදම?
  9. vectorizer

    Dishonored - Definitive Edition - Free

    Guys Dishonored - Definitive Edition free on Epic store now
  10. vectorizer

    විදුලි සහ ජල බිල්පත් වල නම, ලිපිනය වෙනස් කිරීම

    තමන්ගේ නමට විදුලි ජල බිල් තියන එකේ වටිනාකම නිසා ලගදී මේ බිල් දෙකේම නම ලිපිනය වෙනස් කර ගත්තා (2022 සැප්තැම්බර්) මේ තියෙන්නේ ඒ විස්තරේ මුලින්ම සැලකිය යුතුයි ඉඩමේ original ඔප්පුව අදාල කෙනාගේ නමට හදා ගන්න අදාල අවුරුද්දේ වරිපනම් ගෙවන්න ගෙදර හරි ලිපිනය හොයාගන්න මේ වැඩේට මාස 2ක් වගේ කාලයක් යනවා...
  11. vectorizer

    Car Mechanic Simulator 2018 free on Epic

    Car Mechanic Simulator 2018 Free on Epic Car Mechanic Simulator 2018 challenges players to repair, paint, tune and drive cars. Find classic, unique cars in the new Barn Find module and Junkyard module. You can even add your self-made car in the Car Editor. Build and expand your repair service...
  12. vectorizer

    Udemy Course :: Help ::

    මේ course එක පුලුවන්නම් හොයල දෙන්න download links or online https://www.udemy.com/course/home-health-aide-nurse-aide-caregiver-certification-course/ ස්තූතියි!
  13. vectorizer

    monster.com.sg mobile verification

    සුබ දවසක්! monster.com.sg site එකේ profile completion කරන්න mobile verification වලට OTP එක එන්නේ නෑ මම පාවිච්චි කරන්නේ Dialog sim එකක්. මේක verify කරන්න Singapore sim එකක් ම ඔ්න වෙනවද?
  14. vectorizer

    Mathematics Book

    මට මෙන්න මේ පොතේ pdf එකක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්
  15. vectorizer

    Ebay Selling වලට Paypal Account

    Ebay Selling වලට Paypal Account එකක් හදා ගන්නේ කොහොමද? සාමාන්‍ය විදියට Sri Lanka විදියට Account එකක් හදාගත්තොත් තියන අවාසිය මොකක්ද? මේක කරන්න recommend කරන ක්‍රමය මොකක්ද? (Local handmade product එකක් sell කරන්න)
  16. vectorizer

    Questions සිංහල typing software for FM DL Fonts

    යාලුවනේ සිංහල FM සහ DL Font type කරන්න (Designing programs සදහා) සුදුසුම software එකක් කියන්න පුලුවන්නම් ලොකුම උදව්වක් Pencil හරි යන්නෙ නෑ විජේසේකර කී බ‌ෝඩ් එක සපෝට් කරන්නෙ නැති නිසා
  17. vectorizer

    Questions Is this software harmful?

    https://sourceforge.net/projects/keyhelp/ https://freidea.org/sinhala-keyhelp/ මේ software එත විශ්වාස කරන්න පුලුවන් එකක්ද මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
  18. vectorizer

    Find this ! - Encore Tricolore 2 Student Book

    යාලුවනේ මට මේ පොතේ (Encore Tricolore 2 Student Book) pdf හරි epub හරි වැඩකරන ලින්ක් එකක් හොයල දෙන්න ලොකු උදව්වක් French Language study කරන පොතක්
  19. vectorizer

    My Phone History (Part1)

    දැන් බලාගෙන යද්දී මං මොබයිල් ෆොන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු විස්සක් විතර ගතවෙලා. නිකම් ඉන්න ගමන් හොයල බැලුවා මොනවද පාවිච්චි කලේ කියල. හොද හොද මතයන් එක්ක මේවා තමයි මම පාව්ච්චි කරපු මොබයිල් ෆෝන් Ericsson T-28 කාල පරාසය 2000-2001 මුලින්ම ලැබුනු ෆෝන් එක. බැටරි ලයිෆ් අන්තිමයි. පැය 4-5 න්...
  20. vectorizer

    Personal Finance

    :D යාලුවනේ මට මගේ personal expenditure, Income track කරගන්න හොද software එකක් කියන්න. App එකක් හරහා control කරන්න පුලුවන් නම් තවත් හොදයි. :yes:

    No contents