කට්ට්ටිය ඉතින් දන්නවා ඇති නේ මොකක්ද SPOTIFY කියන්නේ කියල,සුපිරි කොලිටියට සින්දු අහන්න පුළුවන් ඔරිගීනල් songs ම ඉතින් download,stream කරන්න දෙන සුපිරීම app එකක් තමයි ඉතින්,
මේක ඉතින් ලංකාවට නම් දීල නැහැ,එත් ඉතින් දාගන්න නම් පුළුවන්
මේකේ ෆ්රී account එකක් හැදුවොත් ඉතින් stream කර කර තමයි ඉන්න...