1. HarshaLulzSec

    ඔන්න ආවා..:P

    ඔන්න ආවා..:P
  2. HarshaLulzSec

    සිරියාවෙන් උගත් පාඩම්

    සිරියාවෙන් උගත් පාඩම් රුසියානු සිවිල් යුද්ධයේ කැපී පෙනෙන අවියක් වූයේ ටැචන්කා හෙවත් අශ්වයින් කණ්ඩායමක් විසින් ඇදගෙන ගිය මැක්සිම් මැෂින් තුවක්කුවක් සවි කල ගැලයි.මෙම අවි පද්ධතිය පුළුල්,විවෘත භූමිවලට සහ යුද්ධයේ අවම පිරිස් බලයට මනාව ගැලපුණි.බොහොමයක් සටන්කරුවන් ටැචන්කා රථ එම සංග්‍රාමයේදී භාවිතා කලේ...
  3. HarshaLulzSec

    ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමණයක් අභියස

    ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමණයක් අභියස ගාසා තීරය මේවන විට පසුවෙන්නේ ඊශ්‍රායලයේ මහා පරිමාණ යුදමය මැදිහත් වීමක් අද්දරය. වර්තමාන ගැටුම්කාරී වාතාවරණයට හේතු වූයේ නොවැම්බර් මස 11දා ගාසා තීරයේ කාන් යුනිස් නගරයේ මුර සංචාරයේ නියුතුව සිටි හමාස් සංවිධානයේ හමුදා අංශය වන ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩයේ...
  4. HarshaLulzSec

    සිරියාවට තවත් ජයග්‍රහණයක්

    සිරියාවට තවත් ජයග්‍රහණයක් 2011 වර්ෂයේ ඩාරා නගරයෙන් ආරම්භ වූ අෂාඩ් විරෝධී උද්ඝෝෂණ වසර 8ක් දීර්ඝ යුද්ධයකට සිරියාව ඇද දැමීය.තවමත් මෙම යුද්ධය අවසානයකට ළඟා වී නැතත්,2015 වර්ෂයේදී ජනපති අෂාඩ්ගේ ඉල්ලීමකට අනුව රුසියාව යුද්ධයට මැදිහත් වීමත් සමග සිරියානු හමුදාව ජයග්‍රාහී මාර්ගයට අවතීරණය...
  5. HarshaLulzSec

    අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාප&

    අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාප& ලොව ප්‍රබලම රටවල් ඔවුන්ගේ ඊළඟ පරම්පරාවේ අවි පද්ධති ප්‍රබල රහස් ලෙස සුරකින බව අමුතු වෙන් කිය යුතු නොවේ.කෙසේවෙතත් තමන්ගේ නවතම ගුවන් යානා,නෞකා හෝ යුද ටැංකි ලෝකයා ඉදිරියේ හෝ තම සතුරු/තරඟකාරී රාජ්‍යයන් වෙත අහම්බෙන් නිරාවරණය වීම ඕනෑම රටකට පොදු කාරණයකි.පහත...
  6. HarshaLulzSec

    අතහැර දැමූ රුසියානු අවිවල මූලාකෘති

    අතහැර දැමූ රුසියානු අවිවල මූලාකෘති එක් යුද රථයක් සේවයට එක්වන්නට වරම් ලබද්දී තවත් එවැනි රථ 10ක් පමණ ඊට නුසුදුසු වන්නේ එක්කෝ ඵලදායි නොවන නිසා හෝ ආර්ථික වශයෙන් ලාභදායි නොවන නිසාවෙනි.කෙසේවෙතත් ඒවා සාමාන්‍යයෙන් නිෂ්ඵල නිර්මාණ නොවන්නේ ඉන් සමහරක් පසුකාලයකදී නව පරම්පරාවක අවි සඳහා පදනම විය හැකි...
  7. HarshaLulzSec

    සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු

    සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ප්‍රබල ලෙස ඉස්මතු වූ සමයේදී ලොව සතර අතින් ඊට ස්වේච්චාවෙන් පුද්ගලයෝ එකතු වන්නට විය.යුරෝපා රටවල සිටින අන්තවාදී අදහස් දරන ඉස්ලාමීකයෝද ඒ අතර විය.ස්කැන්ඩිනේවියානු රටවල ඉස්ලාම් නොවන පුද්ගලයෝ සිරියාවට පැමිණ ඉස්ලාමීය රාජ්‍ය...
  8. HarshaLulzSec

    තෙල් අර්බුධය බුකිය රත්කළ හැටි

    පොනිල්ගේ ඒ කාලේ කෙරුවාවේ ප්‍රතිඵල දැන් ලැබෙන්නේ.
  9. HarshaLulzSec

    සංග්‍රාම භූමිය-21

    සංග්‍රාම භූමිය-21 නොවැම්බර් මස 5 දා දකුණු දිග ඊශ්‍රායලයේ ඔව්ඩා ගුවන් හමුදා කඳවුරු භූමියේදී Blue Flag - 2017 නම් ගුවන් හමුදා යුද අභ්‍යාසය ආරම්භ විය.මෙම යුද අභ්‍යාසය ඊශ්‍රායල ගුවන් හමුදාව ඔවුන්ගේ ඉතිහාසය තුල සිදුකරන විශාලතම යුද අභ්‍යාසය බවයි එරට මූලාශ්‍ර සදහන් කරන්නේ.මේ සඳහා එක්සත්...
  10. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව - 28

    මොස්කව් ඇල්ෆා ගෲප්
  11. HarshaLulzSec

    මොස්කව් ඇල්ෆා ගෲප්

    මොස්කව් ඇල්ෆා ගෲප් රුසියාව සහ ලෙබනනයේ ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සිරියානු සිවිල් යුද්ධයේදී සමීපතම මිත්‍රයන් බවට පත්ව තිබේ.දෙපාර්ශ්වයම සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් හට සහාය ලබාදෙයි.නමුත් මොවුන්ගේ සම්බන්ධතාවය සෑම විටම මිත්‍රශීලී නොවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.1985...
  12. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව - 28

    අපි නොදන්න රුසියාව - 28 හමුදා බුද්ධි අංශ සමහර අවස්ථාවල රුසියානු සන්නද්ධ හමුදාවල ඇස් සහ කන් ලෙසද හඳුන්වයි.ඔවුන් දේශීය මෙන්ම විදේශීයවද සාර්ථක මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.නොවැම්බර් මස 5 දා රුසියාව බුද්ධි අංශ නිලධාරීන්ගේ දිනය සමරයි.මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ රුසියානු සහ සෝවියට් හමුදා බුද්ධි...
  13. HarshaLulzSec

    Keels ජරාව!

    :yes:
  14. HarshaLulzSec

    අපි නොදන්න රුසියාව - 27

    අපි නොදන්න රුසියාව - 27 එක්සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන්තරණ පුහුණු ඒකකය විසින් පසුගිය ජූලි මාසයේදී කොන්ත්‍රාත්තුවක් ඉදිරිපත් කර තිබිණි.මෙය රුසියාවේ දැඩි අවධානයට ලක් විය.කොන්ත්‍රාත්තුවේ සඳහන් වූයේ රුසියාවේ කොකේසස් ජනවර්ගයේ RNA සහ සන්ධි පටක සාම්පල් මිලදී ගැනීමක් සම්බන්ධවයි.මෙම ටෙන්ඩරය පළකර...
  15. HarshaLulzSec

    සීතල යුද සමයෙන් ඇසෙන කතා

    පොඩ්ඩෝ නිසා සිද්ධ වෙන්න ගිය යුද්ධ නැවතුනා කියලා අපි නම් අහලා තියෙන්නේ.නැතුව පුටු රත් කරන ලොක්කෝ යුද්ධ සිද්ධ වෙන එක නැවැත්තුවා නෙමෙයි. http://www.elakiri.com/forum/showthread.php?t=1817405
  16. HarshaLulzSec

    සීතල යුද සමයෙන් ඇසෙන කතා

    මෙන්න උත්තරයක්.. http://www.elakiri.com/forum/showthread.php?t=1607964
  17. HarshaLulzSec

    සංග්‍රාම භූමිය-20

    සංග්‍රාම භූමිය-20 රුසියානු ගුවන් යානා නාශක මිසයිලයක් ඊශ්‍රායලයේ නවතම එෆ්-35 ෆයිටර් ජෙට් යානයක ගැටුනාද? මෙය පසුගිය මාසයේ අවසන් සමයේ වඩාත් කතා බහට ලක්වූ සිද්ධියකි.රුසියානු හිතවාදී මාධ්‍යවලට අනුව ඔක්තෝම්බර් මාසයේදී සිරියාවේ මෙහෙයුමක් සඳහා ගිය ඊශ්‍රායල එෆ්-35 ජෙට් යානයක් රුසියානු එස්-200...

    No contents