මචෝ මේකයි කතාව ..මට tattoo එකක් ගහන්න ලොකු ආසාවක් කලෙක ඉදන් තියෙනවා ..Right Arm එකේ තමයි ගහන්න idea ..මට පොඩ්ඩක් දන්නා කෙනෙක් help එකක් දෙනවාද ..
01) නුගේගොඩ /මහරගම පැත්තේ හොද තැනක් දන්නවද ..?
02) සාමාන්‍ය TATTOO එකක් ගහන්න කීයක් වගේ යනවද ..
03) කාලයක් යනකොට FADE වෙලා යන්න ගහන්න පුලුවන්ද ...