Malaysia Tour ගියපු අය හෙල්ප් එකක්
අපි ලබන මාසේ Malaysia Tour එකක් යන්ඩ හිතන් ඉන්නව .ගියපු උන් ඉන්නවනම් කියපල්ලකො එහෙ බලන්ඩ තියෙන ලස්සන තැන් ,අඩුවට ගන්ඩ පුළුවන් දේවල්,එටකොට අනන් මනං item අඩුවට (Electric item,perfume)ගන්ඩ පුළුවන් Shoping Complex ගැන හෙම විස්තර දන්න කට්ටිය ඉන්නවා නම් පොඩි...