මචන් මට දැන් අවුරුදු කීපයක් තිස්සේ වරින් වර හැදෙන ඔලුවෙ කැක්කුමක් තියෙනව.මේක හැදුනෙ කාලෙට concentration නැති ගතියක් සහ අත් හෙම වෙව්ලන ගතියක් තියෙනව.තව ඇගට අමාරු ගතියක් අත පය පන නැති බැලන්ස් නැති ගතියක් තියෙනව.
ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්ඩ ගියාම migraine and stress නිසා කියල කිව්ව.ඒත් මට එහෙම...