1. Roddk da

    ලංකාවේ අය ඇයි එහෙම හිතන්නේ?

    මම ගොඩක්ම දකින දෙයක් ලංකාවේ අය කෙනෙක් වරදක් කරා කියලා කිව්වොත් ඒක උඩින්ම පිලිගන්නවා උදා - හිතන්නකෝ මනුස්සයෙක් වරදකට අත්තඩංගුවට අරගෙන මිනිස්සු එ වරදට ඔහුව වරද කරු කරලත් ඉවරයි නිතීයෙන් වැරදි කියන්න කලින්ම . ශාක්ශි ගැන වැඩිය අවදානයක් දෙන්නෑ
  2. Roddk da

    පව් ඒ මනුස්සයා

    India , Kerala ප්‍රදේශයෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු වන ඩීපක් U, ඉරිදා උදෑසන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි. දේශීය බස් රථයකදී ලිංගික හිංසාවක් සිදු කළ බවට ඔහුට චෝදනා කරමින් පළ කළ වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් වූ දින කිහිපයකට පසුව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත. ඩීපක්ගේ මරණය ඔහුගේ...
  3. Roddk da

    AI නම් දැන් එපා වෙනවා

    AI නම් මාර විදියට එපා වෙනවා සමහරක් එවා Fake කියලා අදුරගන්නත් ටික වෙලාවක් යනවා නිලියෝන්ගෙ ගොඩක්ම AI fake තියෙනවා අප්පිරියයි
  4. Roddk da

    කාමය🥲🤮

    ඇයි පිරිමි ගැනුන්ට ආකර්ශන වෙන්නෙ ගැනු පිරිමින්ට ආකර්ශන වෙනවට වඩා ඒ කියන්නෙ ඉතින් පිරිමියෙක් ට මුදල් වලින් ලබාගන්න පුලුවන් කම තියෙනවා ගැනියෙක්ට ෆ්‍රී ලැබෙනවා මේ විදියට ලෝකය හැදුනේ ඇයි ඇයි වැඩියෙන් පිරිමි අතින්ම ගැනුන්ට කරදර වෙන්නෙ🥲 මෙකෙ අනික් පැත්ත හැදුවෙ නැත්තෙ ඇයි මාර ප්‍රශ්නයක් මට
  5. Roddk da

    LGBT ගැන ඔයලගේ අදහස මොකද්ද

    මට අනුවනම් ඕන කමින් නොවන ප්‍රමෝට් නොකරන අය ගැන ප්‍රශ්නයක් නැ " ඒ කියන්නේ ඉපදිලා එන්න එන්න ඉබේම trans වෙන අය , සමලිංගික වෙලා පාඩුවේ ඉන්න අය ගැන නම් නමුත් සමාජෙට " බම්බු " ගහාන්න කියලා ඒවා සමන්‍ය දෙයක් කියලා පෙන්නන්න හදන එක සහා ප්‍රෝම්ට් කරන එක වැරදි ඔයලගේ අදහස මොකද්ද ඇත්තම කිව්වොත් විද්‍යවට අනුව...
  6. Roddk da

    Pc එක ගැන ප්‍රශ්නයක්?

    මගෙ moniter එක තමා ප්‍රශ්නෙ PC එකනම් බොත්තම එබුවාම ඕන්වෙනවා moniter එකෙ brand නම එනවා ඊට පස්සෙ කලුවෙනවා ලාවට white ලයිට් එකක් වගෙ පේනවා තව එක පැත්තක් ඇයිනේ light පාට පාට හිනී ඉරක් පේනවා මොකක්ද දන්නැනේද ප්‍රශ්නය🥲😂 විහිලුවක් වගෙ පෙනෙයි එත් ඇත්තටම moniter එක එහෙමයි පෙන්නේ PC ගැන දන්නැති නිසා...
  7. Roddk da

    දේශානි ඉසුරු🤣?

    ඇයි බන් අර ලිංගික සතුටක් නිසා දේශානි සහා ඉසුරු යාලුවෙලා😂 උන් උන්ගෙ ආතල් එකක් අරන් බ්‍රේකප් උනාට පස්සේ අපේ female හෑලි සෙට් එක අරකි ගැන ආදරණීය කවි ලියන්නෙ ,, ඇයත් ගැහැණියකි ආදරයෙන් තැලුනු ගගා🤣🤣
  8. Roddk da

    ඇයි බන් Facebook එකක් ලෝකෙට අවේ🤣 ලෝකෙටනම් කමක් නැ මුන් ලංකාවට දුන්නෙ ඇයි

    සතියෙන් සතියට ඒකට යන්න බැ වලියක් එක්කො බොරුවට ප්ලාස්ටර් ගහාගෙන හෑලි ලියනවා එක්කො FB වීරයෝ හාමුදුරුවන්ට බනිනවා 🤣🤣
  9. Roddk da

    ඇත්තටම එහෙම වෙන්න ඕනද බන්?

    මම දැක්කා ගොඩක් මේ වගේ හෑලි ලියලා තියෙනවා ගොඩක් අම්මලා වේවා දැන් අලුතින් ඉපදෙන අම්මලා වේවා එයලා හදන්නෙ පිරිමි දරුවා ඇවිදින්නත් කලින් ඉදන් කසාද බදින එකට පුරුදු කරන්න😂😂 මොකද බදින ගැනු දරුවො සතුටින් ඉන්න නම් පොඩි කාලෙම පිරිමි දරුවා හරියට හදන්න මොන විකාරයක්ද මේ
  10. Roddk da

    මොකද්ද බන් මේ සීන් එක😂😂

    මම මේ පෝස්ට් එක ගැන නෙමේ අහාන්න අවේ මම දැක්කා මේ කෙල්ලගේ නහායෙ ප්ලාස්ටර් එකකක් ගහාගෙන😂 දිග හෑල්ලක් ලියලා තිබ්බා එ කෙල්ලට ගහලා කියවලවත් ඉසුරු ගැන කියලත නැ ඇයි එතකොට මිනිස්සු ඉසුරුට බනින්නෙ🥲 කෙල්ලෙක්ගෙ නහායෙ ප්ලාස්ටර් එකක් තිබ්බා කියලා
  11. Roddk da

    BOC FDගැන දන්නෙ කවුද?

    හායි මම මේ ගැන කලින් අහලා ඇප් එකක් දාගත්තා මගේ කතාව මේකයි මම බැංකුවෙ ගානක් දලා තියෙන්නෙ FD කියලා එහෙකට මාස හයෙන් හයට මම ඇප් එක දාගෙන බැලුවා ආය යටින් අලුත් වෙන්නේ ඊලග මාසයේ ප්‍රශ්නෙ මේකයි දැනට අවුරුද්දක් වෙනවා මම FD දලා පොලිය මාස හයෙන් මට ඇවිල්ලත් තියෙනවා තව මාස හයකින් ආය අලුත් වෙනවා මට දැනගන්න...
  12. Roddk da

    🥲ඇයි ලංකාවේ කෙල්ලො එහෙම?

    මම මේ Movie එක බැලුවේ නැ නමුත් මේ කතාවෙ වෙන දේ දැනගන්න ලැබුනා අහාන්න ලැබුන විදියට කොල්ලා වැරදි කෙල්ල හරි ඒක නෙමේ ප්‍රශ්නේ. මං දැක්කා 🥲මේක ගැන හොද කියන ගොඩක් අය කියලා තිබ්බා වැඩියෙන් කෙල්ලො තමා කෙල්ලො නිතී දාන්නෙ ආදරේ නිසා කොල්ලො නිතී දාන්නෙ Toxic නිසා ඒ අදහස එක්ක එකග වෙන්න බැ නේද?
  13. Roddk da

    ඇයි ඉන්දියාවට එහෙම උනේ?

    මම දන්නවා ඉන්දියාව නරකම රටක් නෙමේ අර්තිකෙන් හොද තත්වයක ඉන්නවා නමුත් බිලියන ගානක් ඉන්න ඉන්දියාව මීට වඩා වෙනසක් උනේ නැත්තෙ ඇයි? ඇයි ඇමෙරිකාව වගෙ වෙන්න බැරි ඉන්දියාවට
  14. Roddk da

    පිටකොටුවේ phone shop ශුවර්ද?

    මගෙ ෆෝන් එක හදන්න දුන්නා හදලා අරන් අවා බැට්රි ප්‍රශ්නයක් නෙමේ කොහොම හරි හදන් අවාට පස්සෙ අනිවාරෙන් දවසට තුන් පාරක් හතර පාරක්වත් ෆෝන් එක ඉබේම ඕෆ් වෙනවා ඔෆ් උනත් කමක් නැ ආය ඕන් කරගන්න පුලුවන් නෙ එත් ඕන් කරාම 100 තිබ්බ බැට්රි ගාන 1ට බැහෑලා හදන් අවාට පස්සෙ ඒක උනෙ එකායි මම මෙහෙම අහාන්නෙ නැත්නම් මම...
  15. Roddk da

    ඇයි එහෙම? (සිනමා) (hollywood)

    මම දැකලා තියෙ ගොඩක් hollywood movies වල romantic කියලා තිබ්බට වෙන්නෙ තමන්ගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්න දෙයක් ( හැම කතාවක්ම එහෙමයි කියනවා නෙමේ) මම දැකලා තියෙ ගොඩක්ම සිනමා වල Wife cheating or gf cheating වගේ movies වලට romantic movie කියලා දලා තියෙන්නෙ ඇයි ඒ
  16. Roddk da

    ඇයි ලංකාවේ නිතීය උගන්වන්නෙ නැත්තෙ ස්කොල වල සමන්‍ය දැනුම හරි?

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති එත් මම දකින වෙනස් පැත්තක් තියෙනවා සමාජයට ලිංගික අද්‍යපනය ලබා දෙනවා වගේම නිතීය ගැනත් උගන්වන්න ඕන නේද🙂
  17. Roddk da

    සමාජය හරි නරකයි

    පිරිමි කෙනාට හිනා වෙනවා ගැනු කෙනාට හොද කියනවා
  18. Roddk da

    මං මේ වෙන දේට විරුද්දයි!

    (1) ඇයි මෙහෙම දෙයක් උනාම සමාජය ගැනු කෙනා වැරදි නැ කියලා කියන්නෙ , ඇයි මිනිස්සු කියන්නෙ ගැනු කෙනා ඉවසලා ඉවසලා උන දෙයක් කියලා, ඇයි මිනිස්සු මේකට හිනා වෙන්නෙ 💔 (2) මේක ගැහැණු කෙනෙක්ට උනානම් ' පිරිමියාට හෙන ඉල්ලනවා, ගැනු කෙනා වෙනුවෙන් හෑලි ලියෙනවා ,මිනිස්සු හිනා වෙන්නෙ නැ තරහා ගන්නවා * මම මේ දේ...
  19. Roddk da

    මං වැරදිද?

    එයානම් මට වෙන්නෙ ඇන්ටි කෙනෙක් මේ කතා බහා උනේ facebook එකේ එයා කිව්වා එයා කලු මහාත ගැනු කෙනෙක් කියලා එයා ලස්සන නැති උනත් සෙනග තියෙන බස් වලග නැග්ගාම පිරිමි ඇගේ ඇතිල්ලෙන්න එනවලු • මම කිව්වා එහෙනම් ඇන්ටි gym එහෙකට යන්න කියලා ? එයා මට බැනගෙන අවා මම වැරැද්දක් කිව්වේ නැනේ මම කිව්වේ හොද දෙයක් නේද?

    No contents