වඳුරඹ වේදිකාව ගිනි තියාගත්තේ ඒ
අයමයි.. ප්රචාරක වාසි ගන්නයි..
පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා සහභාගී වීමට
නියමිතව තිබූ වඳුරඹ රුස්වීමේ වේදිකාව ගිනි තබා ඇත්තේ එහි
සංවිධායකයන් විසින්ම බව නියෝජ්ය ඇමති නිශාන්ත
මුතුහෙට්ටිගම කියයි.
‘මම ජනාධිපතිතුමගෙ අතිජාත ගොලයා. ඒ
නිසා මගේ දේශපාලනයට මඩ ගහන්න...