නාමල් රාජපක්ෂ චිචී වගේ එකෙක් නෙවෙයි නම් trip යන්න blah blah පුළුවන් වෙන්නේ නෑ ලේසියෙන්,
ගියත් ඉස්සර වගේ නාල කාල **&#_#_@. කරලා ඉන්න වෙන්නේ නෑ,
පොඩි එකාගෙ කෑමට සැහෙන වෙලාවක් යනවා.
(සමහර පිං ඇති එවුන්ට හොඳ ලමයි set වෙනවා දෙන දෙයක් කාලා දෙපාරක් helluwama නිදාගන්න වගේ),
හම්බවෙලා මාස 7 ක් විතර යනකං රෑට නින්දක් නෑ,
ඒ කාලේ wife ගෙ කෝපයට ලක් වෙනවා,
සැහෙන ප්‍රශ්න ගොඩක් තමයී ඉතිං, පාට්ට commitment එකක්,
දෙවැනි එක on the way,
ඒක ලැබුනම adeyi කියලා හිතෙන්නේ.
ඒ වුණාට,
ලමයෙක් ලැබුණ නිසා මම සැහෙන්න වෙනස් වුණා,
මානුෂීය වුණා,
අනික් මිනිස්සුන්ගේ දුක්, හැඟිම් තේරෙන්න ගත්තා, දෙමව්පියෝ කොච්චර වටිනවා ද කියලා තේරුණා
පොඩි එකා වෙනුවෙන් පොඩි පොඩි දේවල් කරන්න, ඉවසන්න පුලුවන් වුණා,
තවම perfect නෑ, ඒ වුණාට හිටියට වඩා හොඳයි.
පොඩි එවුන්ගෙන් ආදරේ ලැබෙන කොට, හුරතල් වෙද්දී පට්ට,
Eth හුරතල් ලමා කාලේ ඉක්මනට ගෙවිලා යනවා කියලා දැනටම දැනෙනවා,
බොහොම ඉක්මනට උං උන්ගේ සතුට priority එක කරගන්නවා, අපිට වඩා යාළුවෝ ලොකු වෙනවා,
ඒත් මං හිතන්නේ හොඳ ලමයෙක් හදන එක සමාජයට හොඳක්, ඒ ළමයට th හොඳක්,
Sex කර කර ලමයි හදන්නේ නැතුව niragamika talk දිදී posh scene එකේ ඉන්න එක හැම ekatatama hari යන්නේ නෑ කියලා මට හිතෙන්නේ.
සිරාවට සිංහල ජාතිය වඳ වේගෙන යන්නේ, sure නැත්තන් ගිහින් balapan VOG clinic එකක් කීයෙන් කීයක් මුස්ලිම් ද කියලා එන සෙට් එක.
අපේ gobba සිංහලු ලමයි හදන්නෙත් නෑ, ඉගෙන ගන්නෙත් නෑ, tik tok කර කර ගොන් කතා කිය කිය ඉන්නවා
Personality එක job එක වගේ දේවල් family support ලමයි හදන්න බලපානවා, spouse ගෙ support එක understanding ඕන,
Talk දුන්නට උඩ දැං හිතෙනව තව එකෙක් හැදුවේ අපරාදේ කියලා ආපහු මුල ඉඳන් අවුරුදු 3-4 වෙනකන් කන්න තියන katta mathak වෙන්කොට,
Eth අපිට තිබුණ මොකුත් නැතුව අම්මලා අපිව කොහොම haduwada, කොච්චර kapakirima කරන්න ඇතිද කියලා හිතෙනව.
Personally මට හිතෙනව 35 වෙන්කොට අවුරුදු 3+ ලමයි හිටියොත් හොඳයි කියලා.
මට දැන් midlife crisis දැනෙනවා මං හිතන්නේ, ජීවිතේ අනාගත බිය, ඇඟේ පතේ රුදා ඇති වේගෙන එනවා,
Tikak study කරලා කරන්න ඕන වැඩක්