පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැŞ
පිළියන්දල, නුගේගොඩ, බොරලැස්ගමුව, මහරගම පැත්තේ හොඳ bajaj service dealer කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ බං. බයික් එක සුපිරියටම service කරගන්න ඕනේ. Free service දෙක නං කරා. 3 න් වෙනි service එකත් කරා. එත් එක මගේ හිතට ෆිට් මදි බං. :no: ඌ නිකන් බාගෙට හෝදලා...