අමුතු සින් එකක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අමුතු සින් එකක්

    පොඩි කාලේ මට 8 වසරේ ඉන්නකොට පන්ති නායකයා කිවා හෙට රැස්වීමි ඔයාට තමා කතා කරන්න තියෙන්නේ කියලා පස්සේ මම පදාර නැගිටලා නින්ද ගන කතාවක් හද ගත්තා බ්‍රහස්පතින්දා උදේ තමා රැස්වීම.මම ගිහින් පන්ති නායකයාගෙන් ඇහුව මට නේද කතාව කියලා පොර කිවා නා ඔයාට නෙවේ කසුන්ට තියෙන්නේ කියලා.මම ෆුල් හොල්මන් මම එතකොට හීනයක්ද දැකලා තියෙන්නේ ඕක උනේ 2001 වගේ මට තාම හිතා ගන්න බෑ ඩිලුෂන් ද හැලුෂන්ද ඩිලෙයීමා
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඒ වෙලාවෙ උබේ හිතට ආපු කුජීත හැඟීම මට තේරුම් ගන්න පුළුවන් මචන්. මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා. කෙල්ලෙක් මගෙ නෝට් එකක් ඉල්ලුවා. අපේ ඒවා බල්ලෙක්ට වත් කියවලා තේරුම් ගන්න බෑනේ. මම ඉතින් කැතට ලියපුවා ලස්සනට ආයිමත් ලියාගෙන ගියා. පිටට තට්ටුවක් දාලා ඒක දුන්නම, මේ මොකක්ද කියලා ඇහුවා. මම කිව්වා ඔයා ඉල්ලපු නෝට්ස් කියලා. මේකි ඇහුවනෙ මොන නෝට්ස්ද කියලා. මට වලක් කපන් තනියම පස් පුරෝගන්න හිතුනා කියහන්කො. ආ ඒ ඔයාට නෙවේ කියාගෙන මම පස්සට ගියා. ඒකි ඇහුවා කාටද කියලා. මම එතනින් ගියා නෙවේ දිව්වා. අදටත් දන්නෙ නෑ මොකක්ද හේතුව කියලා. ඒත් මගෙ යටි හිතට හිතෙනවා හීනයක් වෙන්න ඇති කියලා. හැබැයි මට එහෙම දැකපු හීනෙකුත් ඒ කාලෙ මතකෙට ආවේ නෑ. මම සෑහෙන්න ට්‍රයි කරා එහෙම හීනයක් දැක්කද කියලා මතක් කරගන්න. ඔය වගේ දේවල් කීපයක්ම වෙලා තියෙනවා. මේක වෙලා නම් ගොඩක් කල්. මෑතකදි නම් එහෙම දෙයක් මීටර් වෙන්න වෙලා නෑ. පොඩි පොඩි මිස්ටේක් උනත් ඔය වගේ කුජීත අවස්ථාවලට හැරිලා නෑ.

    උබ මේ ත්‍රෙඩ් එක දාලා ඒ කුජීත අවස්ථාව මතක් කරලා දුන්නට තෑන්ක්ස් මචන්:yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :baffled:
    මම පදාර නැගිටලා නින්ද ගන කතාවක් හද ගත්තා බ්‍රහස්පතින්දා උදේ තමා ඩිලුෂන් ද හැලුෂන්ද ඩිලෙයීමා

    :confused:
    btw උබ එක ගැන කරන්න බය or වෙන දෙයක් නිසා වැඩිපුර හිතල අන්තිමේදී උබට මතක ඒක උනා වගේ ඇත්තට
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒ වෙලාවෙ උබේ හිතට ආපු කුජීත හැඟීම මට තේරුම් ගන්න පුළුවන් මචන්. මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනවා. කෙල්ලෙක් මගෙ නෝට් එකක් ඉල්ලුවා. අපේ ඒවා බල්ලෙක්ට වත් කියවලා තේරුම් ගන්න බෑනේ. මම ඉතින් කැතට ලියපුවා ලස්සනට ආයිමත් ලියාගෙන ගියා. පිටට තට්ටුවක් දාලා ඒක දුන්නම, මේ මොකක්ද කියලා ඇහුවා. මම කිව්වා ඔයා ඉල්ලපු නෝට්ස් කියලා. මේකි ඇහුවනෙ මොන නෝට්ස්ද කියලා. මට වලක් කපන් තනියම පස් පුරෝගන්න හිතුනා කියහන්කො. ආ ඒ ඔයාට නෙවේ කියාගෙන මම පස්සට ගියා. ඒකි ඇහුවා කාටද කියලා. මම එතනින් ගියා නෙවේ දිව්වා. අදටත් දන්නෙ නෑ මොකක්ද හේතුව කියලා. ඒත් මගෙ යටි හිතට හිතෙනවා හීනයක් වෙන්න ඇති කියලා. හැබැයි මට එහෙම දැකපු හීනෙකුත් ඒ කාලෙ මතකෙට ආවේ නෑ. මම සෑහෙන්න ට්‍රයි කරා එහෙම හීනයක් දැක්කද කියලා මතක් කරගන්න. ඔය වගේ දේවල් කීපයක්ම වෙලා තියෙනවා. මේක වෙලා නම් ගොඩක් කල්. මෑතකදි නම් එහෙම දෙයක් මීටර් වෙන්න වෙලා නෑ. පොඩි පොඩි මිස්ටේක් උනත් ඔය වගේ කුජීත අවස්ථාවලට හැරිලා නෑ.

    උබ මේ ත්‍රෙඩ් එක දාලා ඒ කුජීත අවස්ථාව මතක් කරලා දුන්නට තෑන්ක්ස් මචන්:yes:
    Mata una seen ekamane ban ubatath wela tyenne
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Alternate Timelines, නිදාගෙන නැගිටිද්දි timeline එකකට මාරු වෙලා/ වෙනස් වෙලා. අතීතේ වෙච්ච දේවල්වල පොඩි පොඩි වෙනස්කම් ඇතිවෙලා.

    මේ වගේ දෙයක් වෙන්න බැරිද?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    වෙන මානෙකට ගිහින් උබ සමාන්තර ලෝකෙකට සෙට් උනාද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes:
     
    blue_in_rio

    Well-known member
  • මටත් ඔහොම සීන් එකක් උනා බන් අට වසරෙදි.එතකොට පන්ති නායකයා මම.දවසක් මම එකෙක්ට කිව්වා, පහුවදා උදේ රැස්වීමෙ කතාව තියෙන්නේ ඌට කියලා.ඊට පස්සේ ඌ රැස්වීම දවසේ, හොඳට කතාව එහෙම පුරුදුවෙලා ආවම, මම ඌට කිව්වා, නෑ ඒ කතාව තියෙන්නේ උබට නෙමෙයි, කසුන්ට කියලා.මට තාමත් හිතාගන්න බෑ බන් ඒක හීනයක්ද, ඇත්තටම මම කලාද කියලා....... :confused::confused:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    පොඩි කාලේ මට 8 වසරේ ඉන්නකොට පන්ති නායකයා කිවා හෙට රැස්වීමි ඔයාට තමා කතා කරන්න තියෙන්නේ කියලා පස්සේ මම පදාර නැගිටලා නින්දගන කතාවක් හද ගත්තා බ්‍රහස්පතින්දා උදේ තමා රැස්වීම.මම ගිහින් පන්ති නායකයාගෙන් ඇහුව මට නේද කතාව කියලා පොර කිවා නා ඔයාට නෙවේ කසුන්ට තියෙන්නේ කියලා.මම ෆුල් හොල්මන් මම එතකොට හීනයක්ද දැකලා තියෙන්නේ ඕක උනේ 2001 වගේ මට තාම හිතා ගන්න බෑ ඩිලුෂන් ද හැලුෂන්ද ඩිලෙයීමා

    හීනයක් තමා බං වචනවලින්ම තේරෙනවනෙ.