හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න
..හෙට දින අපේ රටේ තව අවු 5ක අනාගතය තීරණය කරන දවසයි .පක්ෂ පාට භේද වලින් තොරව තමාගේ ප්‍රදේශයේ වැඩක් කරපු ,බුද්ධිමත් , අධ්‍යාපන සුදුසුකම් ( උපාධි තියෙන අය \ අවම උසස්පෙළ ) තිබෙන අය පත් කරගන්න ..පක්ෂ මාරු කරන , බොරු කිය කිය, වැඩක් නොකරපු සහ කරන්නත්...