1. sp4chamara

    Renault KWID RXT 2016

    පට්ට වහනයක් දැක්කා ...ikman එකේ තිබ්බේ ..ලක්ෂ 24.50 ..ඇල්ටෝ ,Celero ගන්න අයට නම් මේක නියම වහනයක් ..මේකත් දැන් හදන්නේ ඉන්දියාවේ Renault factory එකේ ...පෙනුම නම් ඉතින් සුපිරිම තමයි ...800 CC එන්ජින් එකක තියෙන්නේ..එත් හිතන්නවත් බෑ පෙනුමෙන් ...internet reviews වලට අනුව වාහනය හොදයිලු ..interior නම්...
  2. sp4chamara

    CEPA , අපි සහ අපේ අනාගතය

    CEPA,ECTA , අපි සහ අපේ අනාගතය වේගයෙන් දියුණු වෙන වර්තමාන ලෝකයේ සේවා ගිවිසුම් වලට ඉතාමත් හොද තැනක් ලැබෙනවා.බොහෝ සංවර්ධිත රටවල් මේ සේවා ගිවිසුම් වලට යනවා එයාලගේ ප්‍රශ්න පාලනය කරගන්න.ලංකාවෙත් ගොඩක් ගිවිසුම් ගහලා තියෙනවා විවිධ රටවල් එක්ක .එත් ඉන්දියාව එක්ක 1999 දී ගහලා 2000 ඉදන් ක්‍රියාත්මක උන...
  3. sp4chamara

    Product grades සහ ආකර්ෂණයට හේතුව

    Product grades සහ ආකර්ෂණයට හේතුව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..භාණ්ඩයක් සම්බන්දව එක එක grades තියෙනවනේ..ගොඩක්ම වෙලාවට වාහන වලට ...G , X ,S , XE , SL ,GT ,GTR වගේ ...ගොඩක් වෙලාවට මේ වගේ එකම විධිහට තියෙන අකුරු විතරක් පාචිච්චි කරන්නේ ඇයි ....C , B ,D..etc වගේ අකුරු නැතිව ...iPhone S grade එකට වඩා C...
  4. sp4chamara

    HTC 626 ෆෝන් එක අව්ල්ද ..?

    HTC 626 ෆෝන් එක අව්ල්ද ..? මචන් ..HTC 626 ෆෝන් එක අව්ල්ද ..මේක කලින් බ්‍රෑන්ඩ් නිව් ගියේ 24 කට වගේ...දැන් 10-12 ට පාවිච්චි කරපුවා තියෙනවා ...ෆොනේ එකේ ලෙඩ දෙන එකක්ද ...මේක faulty model එකක්ද..?
  5. sp4chamara

    Lassana Flora එකේ වැඩ කරන අය ඉන්නවද

    Lassana Flora එකේ වැඩ කරන අය ඉන්නවද මචන් පොඩි උදව්වක් ඕනි...ලස්සන ෆ්ලෝරා එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද..පොඩි විස්තරයක් දැනගන්න ...
  6. sp4chamara

    රට දියුණු කරන්නේ කොහොමද ..සංවාදයට විවෘතයි

    රට දියුණු කරන්නේ කොහොමද ..සංවාදයට විවෘතයි අපේ ලංකාව බොහොම ශ්‍රේෂ්ඨ රටක් .අපිට ගොඩක් එහා ගියපු ඉතිහාසයක් තියෙනවා .අපේ රජවරු ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය බවට පත් කරලා තියෙනවා..සාගරයක් වගේ වැව් හදලා තියෙනවා.සිගිරිය හදලා තියෙනව .එකේ ජල උද්‍යාන හදලා තියෙන විදිහ විස්මිතයි ....... ඔව්..එක තමයි අපේ...
  7. sp4chamara

    CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත ..

    CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත .. මේ ප්‍රශ්නය මට අවේ " දිවයින " ඉරිදා පත්තරේ තිබුන ලිපියක් නිසා .එකේ කියලා තියෙනවා cepa ගිවිසුම එරෙහිව ලොකු විරෝධයක් ආපු නිසා ETCA නම් ව්‍යාජ ගිවිසුමක් ගේනවා කියලා .එකේ ලියුම්කරු කියන විධිහට ETCA ගිවිසුමට ගිවිසුම් රාමුවක් සකස් කිරීමට පමණක් මේ වසර මැද වෙනකොට...
  8. sp4chamara

    ටිපර් සහ ත්‍රිවිල් වලට දැඩි නීතියක් ඕනිද.?

    ටිපර් සහ ත්‍රිවිල් වලට දැඩි නීතියක් ඕනිද.? මචන්ලා ..මේ අදහස ගැන මොකද හිතෙන්නේ ...ලංකාවේ වැඩිම අනතුරු වෙන්නේ ටිපර් රථ වලින් ..වැඩිපුරම මැරෙන්නේ ත්‍රිවිල් වල යන අය ..මෙයාලට යම් සීමාවක් ගෙනෙවොත් හොදයි නේද ....ටිපර් රථ වලට දවල් වෙලාවට යන්න බැ කියලා නීතියක් ..( කන්ටේනර් වලට නම් දැනුත් තියෙනවනේ එහෙම...
  9. sp4chamara

    ඉන්දියානු බලවතා ඉදිරියේ ලංකික නළගන +18

    ඉන්දියානු බලවතා ඉදිරියේ ලංකික නළගන +18 ඔන්න ඉතින් මම කලින්ම කිව්වනේ +18 විතරක් එන්න කියලා ...පොඩි ළමයි ඇවිල්ලා සිගිති කතා කියනකොට දුක හිතෙනවා ..එකයි ...කොහෙද ඉතින් උඹලා පොඩි කාලේ ඉදන්ම පුරුදු උනේ එපා කියන දේවල් කරන්නමනේ ...දැන් අවා නම් හිටු ..:D කතාව ඔයාලට මාතෘකාවෙන්ම පොඩි අදහසක් ගන්න පුළුවන්...
  10. sp4chamara

    මිනිසුන්ගෙ හීන එක්ක සෙල්ලම් කරන මේ ආණ්ඩු&#3520

    මිනිසුන්ගෙ හීන එක්ක සෙල්ලම් කරන මේ ආණ්ඩු&#3520 උඹලට මතකද බන් චන්දෙට කලින් ඒ.ජා .ප ගොඩක් කැගැහුව යුධ හමුදාවේ සෙබළු පාර අතුගාන්න දාලා ඉන්නවා ..එක මොන තරම් වැරදි දෙයක්ද ...අරකයි මේකයි කියලා .....ඇත්තටම මේක නැති කරයි කියලා බලපොර්ත්තුවෙන් ගොඩක් හමුදාවේ අය චන්දය දුන්නා ..එත් එක අද වෙලාද .. ..අද...
  11. sp4chamara

    රටේ නියම ප්‍රශ්න හංගන්නේ ඇයි ..?

    රටේ නියම ප්‍රශ්න හංගන්නේ ඇයි ..? මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවනේ ...උඹලා මොකද හිතන්නේ මෙයාලගේ වැඩ ගැන .....මට නම් පෙන්නේ මාධ්‍ය සංදර්ශන , ජනප්‍රිය මාර්කට් කරන්න පුළුවන් ප්‍රශ්න පෙන්නලා ඇත්ත ප්‍රශ්න යට ගහනවා කියලා ... ..යෝශිතව අත්අඩංගුවට ගැනීම , බොදුබල හාමුදුරුවෝ අත්අඩංගුවට ගැනීම ...
  12. sp4chamara

    Vehicle Fiance Help...!

    Vehicle Finance Help...! මචං වාහන ෆිනෑන්ස් එකක් අරගෙන වාහනේ අපහු විකුනන්න හදනකොට ෆිනෑන්ස් එක අලුත් ගනුම්කරුවට මාරු කරන්න පුලුවන්ද ....ෆිනෑන්ස් එක දාලා මාස කියපයකකින් ෆිනෑන්ස් එකේ balance එක එකපාරම ගෙවනවා නම් පොලිය කොයි තරම් අඩු කරනවද ...?
  13. sp4chamara

    ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම ස&#350

    ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම ස&#350 සිංහල දෙමළ සහෝදරත්වයට පිළිගැනීමක් ලැබී ඇති බව, ජාතික ගීය දෙමළ බසින් ගැයීම තුළින් පෙන්නුම් කර ඇතැයි උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් පැවසුවේය. ‘ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම සන්තෝෂයි. ඒක පොඩි දෙයක් වුනාට දැන් ලංකාවේ සිංහල දෙමළ...
  14. sp4chamara

    මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..?

    මහින්දගේ අලුත් පක්ෂය හොදයිද..? අද මහින්ද මහත්තයා කැමති වෙලා තියෙනවා අලුත් පක්ෂයක් හදන්න සහ නායකත්වය දෙන්න ...උඹලා මොකද හිතෙන්නේ ....මේ පක්ෂේ හැදුවොත් නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා කියලයි මගේ අදහස ....මෛත්‍රීපාල හැරුනුකොට වෙන කිසිම කෙනෙක් නෑ මෛත්රිගේ පැත්තේ ලොකු ජනතා බලයක් තියෙන කෙනෙක්...
  15. sp4chamara

    SLT Peo TV vs Dialog TV

    මේකෙන් මොකද්ද බන් වැඩිපුර හොද...දැනට තියෙන්නේ dialog TV එකක් ....CBN Sat කාලයේ ගත්ත එකක් ....මේ SLT එකේ ප්‍රොමෝෂන් එකක් තියෙනව කියලා කියලා Rs 3500 ක් ගෙවලා ගන්න පුළුවන් කියනවා ....පහුගිය දවස් වල වැස්ස නිසා අපිට TV බලන්න නැතිව හෙන කට්ටක් කැවා ..ඒ නිසා ගන්න බැලුවේ ...Peo TV පාවිච්චි කරන අය පොඩ්ඩක්...
  16. sp4chamara

    Engine Overhaul karanna keeyak yanawada..?

    mcnla...car එකක engine overhaul කරන්න සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද ..? cylinder liners, pistons , piston rings, crankshaft bearings වගේ හැම එකක්ම අලුතෙන් දන්නා වෙනවද..
  17. sp4chamara

    Nissan Wingroad එක හොදයිද..?

    මචන්ලා ..Nissan Wingroad කාර් එක ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ ...සාමාන්‍ය ගෙදර පාවිච්චියට බලන්නේ ...1300 / 1500 auto \ manual තියෙනවා ...english නම්බර් 1999 මොඩෙල් එකක් 15-16 වගේ ගන්න පුළුවන් .... වාහනේ කොහොමද ..ලෙඩ දෙන වහනයක්ද ..සැප පහසුව කොහොමද..?
  18. sp4chamara

    ඉන්දියාවේ විදේශ ඇමති හෙට ලංකාවට ...

    ඉන්දියාවේ විදේශ ඇමති හෙට ලංකාවට ... ඔන්න ලොකු අයියගේ විදේශ ඇමති ලංකාවට එනවලු ..ETCA එක ගැන සාකච්චා කරන්න ... නියම ඒකාධිපතියා මහින්ද නෙවෙයි බන් ..දැන් ආණ්ඩුව ... කරගන්න ඕනි හැම එකක්ම දැන්ම බලෙන් කරගන්නවා .. - ෆෙඩරල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , - CEPA නැත්තන් ETCA ගිවිසුම , - පාසල් පෙළපොත් වලට...
  19. sp4chamara

    Dialog SIM ගන්නේ බලාගෙනයි ...

    Dialog SIM ගන්නේ බලාගෙනයි ... මම Dialog SIM එකක් ගත්තා දැනට ගොඩක් කාලෙකට කලින් ..Secondary සිම් එක විදිහට පාවිච්චි කරන්න ...මාස 3-4 ක් වගේ එක පාවිච්චි කළෙම නෑ..මම අපහු සිම් එක දාලා බලනකොට එක deactivate කරලා ..ඉතින් මම ගියා Dialog ශාඛාවට ..ගිහිල්ලා විස්තරේ කිව්වම නම්බරේ දුන්නම උන් system එකෙන්...
  20. sp4chamara

    ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..?

    ETCA ගිවිසුමට ඔයා අකමැතිද ..? මේ ගිවිසුමට ඔයා අකමැතිද ...එහෙනම් කොහොමද ඔයා එකට විරුද්දත්වය ප්‍රකාශ කරන්නේ .. උද්ගෝෂණ , පැමිණිලි ,වැඩ වර්ජන ..? අපි මේ එකක්වත් කරන්නේ නෑ නේ ..ඒ වගේම මෙතන එළකිරි එකේ හැම වෙලේම මේකට විරුද්දයි කියලා කියවලත් වැඩක් නෑ නේ ..මොකද ආණ්ඩුවේ මිනිස්සු මේක බලන්නේ නෑ නේ...

    No contents