මේක කරන්න අමාරුයි ,
කරාට වැඩක් නෑ ,
පරණ තියරි ,
අලුත් tech මුකුත් නෑ ,
Exam fail
Industry Standard එකට ගැලපෙන්නේ නෑ....
ඔහොම කියන අය ගොඩක් අය මම දැකලා තියනවා , එහෙම කියන එකෙත් වරදක් නෑ.
එත් passion එකක් , ඉගෙන ගන්න ආසවක් , Field එක ගැන උනන්දුවක් තියන කෙනෙක්ට මේක කරන්න හොදම degree එකක් ...