මගේ සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියනවා, ඕක හදනකොට ඒ කාලේ Autoම Due Balance එක 100% settle වෙන්න account එකක් සෙට් කරලා තිබ්බේ (Autopay). දැන් අවුරුදු 3ක් වගේ වෙනවා තාම ඕක වැඩ කරේ නෑ මොකද මම කලින්ම settlement එක කරන නිසා.
අද උදේ outstanding 1,600 ක් තිබිලා ඒක මම සෙට්ල් කලා විශ්ව එකෙන්. ඒකත් billing date එකට කලින්. මෙන්න මුන් හවස 3,200 කපාගෙන Autopay කියලා. Card center කතා කරා උන්ටත් කට උත්තර නෑ උන වැඩේට.
අඩුම 1,600 ක් කපාගත්තා නම් හිතාගන්න තිබ්බා system update වෙලා නෑ කියලා.
සම්පත් එකෙ නම් දැන් එන්න එන්නම අවුල් යනවා වගේ දැනෙනවා. වැඩක් කරගන්න ගියත් එහෙමයි . Complain එකක් දැම්මා ම වෙන branch වලින් කතා කරනවයි අනේ මන්දා