කුකුලනි,
උබලා හිතන විදියට අරෙහෙ මෙහේ යද්දී tab එකක mobile data use කරන්න හොදම network coverage එක තියෙන්නේ Dialog ද Mobitel ද? දැනට මොබිටෙල් පාවිච්චි කරන්නේ. Dialog හෝ වෙනත් එකකට මාරු වෙන්න බැලුවේ. මොකද mobitel coverage එක මදි වගේ අඩු කුලේ පැතිවල යද්දී. ලොකු ලොකු ටවුන් වලට නම් පට්ට හැබැයි. කලු...