1. KrishanL89

    Wet Look එක ගන්න ඔලුවේ ගාන්න healthy දෙයක් නැද්ද කුකුලොහ්?

    ජෙල් ගාන එක ඔය කියන තරම් අහිතකරද සුන්දර සිංහලු?
  2. KrishanL89

    Tharakaf matak wuna!

    - Removed @tharakaf
  3. KrishanL89

    ශ්‍රී ලංකා මෙතෙක් ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ගහපු ආණ්ඩුව

    ඇයි බන් මුන් මෙහෙම කෙලින්නේ මධ්‍යම පාන්තිකයින්ටම? එහෙම බලද්දී රනිල්ලා මහින්දලා හොදයි නේ බන්. වලව් කාරයො වෙලත් පොඩි මිනිහා ගැන හිතුවා. බදු කුමාර ගූ ගොඩක සතයක් තියෙනවා දැක්කොත් ඒකත් දිවෙන් ගන්න ජාතියේ එකෙක් වෙලානේ 😢 මුන්ට කඩේ ගියාට අපිට මඩු වලිගෙන් තලන්න ඕන. නැද්ද හා? අම්මපා :sorry:
  4. KrishanL89

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    ඔක්කොම බඩු 300%කින් මිල වැඩි කරලා. ඒ වගේම ගොඩක් ඒව ලංකාවට ශිප් කරන එකත් නවත්තලා. මම ඇහුවම කිව්වේ මෙහෙම.
  5. KrishanL89

    චාන්‍යා ජල සම්පාදනේ රෙදි ගලවයි 😍👌

    මේකෙ පොර ටෝක් දෙන එකක්ටවත් මෙහෙම ගැම්මක් තියෙද? RESPECT
  6. KrishanL89

    AliExpress වගේ වෙන බඩු ගන්න හොද Sites මොනවද කුකුලොහ්?

    ඇමේසන් එකෙන් ගන්න ඇහැක?
  7. KrishanL89

    ලංකාවේ හතරවෙනි කෝටිපතියා පොල් ඔයනෝ

    කෝටිපතියෙක් වෙන්න. සරලව ජීවත් වෙන්න..ප්‍රියාන් මැණික්. 2025.6.22
  8. KrishanL89

    අත් බැදලා කටින් shopping!!

    ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක්. කවදහරි ලංකාව ගොඩ දාන්නෙ මේ වගේ අය තමයි. 😍☝️
  9. KrishanL89

    පූකි පුකිරියා - අශේන්ගේ අලුත්ම සිංදුව 😍👌

    ලංකාවේ මම දැකපු Elon Musk වගේ සුපිරිම වැඩ්ඩෙක් තමයි... විටෙක නලුවෙක් 😍 විටෙක ගායකයෙක් 😍 විටෙක දේශපාලකයෙක් 😍 විටෙක ව්‍යාපාරිකයෙක් 😍 විටෙක නිවේදකයෙක් 😍 විටෙක ලංකාවට ගේන්න බැරි ඩොලර් ගෙන එන්නෙක් 😍 😍
  10. KrishanL89

    AI වලින් උපරිම වැඩ ගමු

    සිංහලු, උබලා දැනට පාවිච්චි කරන සුපිරිම AI tools මොනවද ChatGPT ඇරෙන්න? මොනවද හොද prompt එකක තිබිය යුතු ලක්ශණ? Tips and Tricks are welcome! @tharakaf
  11. KrishanL89

    Real Deyyoh at TEDxTalks - Sanjiva Weerawarana 😍👌

    මෙන්න රියල්ම දෙයියෝහ්!
  12. KrishanL89

    කෝටි 47 ඇදිච්ච එකාට ටැක්ස් එක කෝටි 21

    කෝටි 47 ලොතරැයි ඇදුනු එකාට බද්ද කෝටි 21යිලු බන්. තට්ට නියම සිංහල :lol:

    No contents