1. Sams.Ryo

    Coat ගන්න හරි rent කරන්න හරි තැනක්

    මට මහරගම, නුගේගොඩ හරියෙන් කෝට් එකක් මහගන්න/ ගන්න තැනක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්. රෙන්ට් එකට ගන්න පුලුවන් තැනුත් දාන්න දන්නව නම්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මහන්න? trouser එකකුත් මහගන්න ඕනේ නේද ඒකටම match වෙන්න.
  2. Sams.Ryo

    රට යන්න හිතන් ඉන්න උන්, රට ගිය උන් මේක කියන්න

    මචන්ලා, උඹල රට ගියාම අම්මල තාත්තලව බලාගන්න එකට මොකක්ද කරන්නේ? මන් දන්න ගොඩක් අයට සහෝදර සහෝදරියො ඉන්නව අම්මලව බලාගන්න. මට ඉන්නේ මායි නන්ගියි. නන්ගි කොහොමත් බැඳලා වෙන ගෙදරකට යයි. එතකොට මට අම්මලව බලාගෙන ඉන්න වෙනවනේ. රට පැනගන්න බෑනේ. උඹලා කොහොමද මේක බැලන්ස් කරේ? උඹල ඔක්කොටම මොකක් හරි විදියක් තිබ්බද...
  3. Sams.Ryo

    Urgent! Nugegoda Driving License Medical

    මචන්, නුගේගොඩ ඩ්‍රයිවින් ලයිසන් මෙඩිකල් ගන්න එකට දවල් 12ට වගේ ගියොත් වෑඩේ කරගන්න පුලුවන්ද? ඒක සෙනසුරාදත් වෑඩද? :eek:
  4. Sams.Ryo

    මහරගම, පන්නිපිටිය අවට GYM එකක්

    මචන්ලා, මහරගම, පන්නිපිටිය, තලවතුගොඩ මේ අවට උඹලා යන හොඳයි කියලා recommend කරන්න පුලුවන් හොඳ gym එකක් කියන් යන්නකෝ :)
  5. Sams.Ryo

    කොළඹ අවට day time rooms

    මචන් දන්න කෙනෙක් කියනවද මේ දවස් වල වැඩි ගානක් නොවෙන කොළඹ අවට තියන day time rooms මොනවද කියලා. Current එක යන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ. :yes: :yes:
  6. Sams.Ryo

    Best Noise cancellation headphone

    මචන් මට හොඳ noise cancellation එකක් තියන headphone එකක් කියන්නකෝ. ඒ කියන්නෙ ටික වෙලාවක් දාන් හිටියම කන රත් වෙන්නේ නැති. mic එක හොඳට වැඩ කරන එකක්. Budget එක 20k වගේ තමා. 🎶🎙️:yes::love: bump ------ Post added on 1648871426
  7. Sams.Ryo

    Glass top gas cooker buying help

    මචන්, glass top gas cooker එකක් ගන්නවනම් මොනවද හොද brands තියෙන්නේ? පුපුරන්නේ නැති ඒවා? bump ------ Post added on 1647063479
  8. Sams.Ryo

    ඉලෙක්ට්‍රික් වැඩ්ඩෝ. උදව්වක් ඕනේ.

    මචන් අද උදේ පාන්දර අත පය තියන් ඉන්න බැරුව රවුටරේ කේබල් එක දිග් කරන්න කියල වයර් කෑල්ලක් මූට්ටු කරල ප්ලග් බේස් එකට ගැහුව විතරයි ටොක් ගාල සද්දෙත් එක්ක පොඩි ගිනි පුලින්ගුවක් ආවා. දැන් ඒ කොටසේ කරන්ට් එක නෑනේ. අපේ ගෙදර කොටසකට (කාමරේටයි බාතෘම් එකටයි )වෙනම වයර් ඇදලා කරන්ට් එක දීල තියෙන්නේ ඔය කරන්ට් එක...
  9. Sams.Ryo

    මේ ලැප් එක හොදයිද? AMD Ryzen

    https://www.nanotek.lk/product/2045 HP එකක් මන් පාවිච්චි කරලම නෑ HP ඒවා අනිත් එක තමයි AMD Ryzen processor එකක් තියෙන්නේ. HP 15S RYZEN 3 Windows 10 + Microsoft Office AMD Ryzen™ 3 5300U (6M Cache, up to 3.8 GHz) 8GB DDR4 3200MHZ 512GB Nvme M.2 SSD 15.6" 1080P 45% NTSC Thin Bezel AMD Radeon™...
  10. Sams.Ryo

    Coat, Blazer rent around Nugegoda?

    මචන්ලා, වෙඩින් එකක් තියනවා ඒකට කෝට් එකක් රෙන්ට් එකට ගන්න ඕනේ. ඉස්සර නම් ගියෙ ABBA එකට, දැන් ඒක එච්චර හරි නැහැ කියලා කියනවා. කලින් වතාවක ගියා ලොකු selection එකක් තිබ්බෙත් නෑ. ඔයාල දන්න හොඳ තැන් මොනවද තියෙන්නේ කෝට් රෙන්ට් එකට ගන්න?
  11. Sams.Ryo

    4G Wingle use කරන අය?

    මචන්ලා 4g wingle එකක් ගන්න ඕනේ. daraz එකේ මෙන්න මේක ගත්තු අය කවුද ඉන්නේ? hutch 4g වැඩද මේකට? https://www.daraz.lk/products/4g-lte-usb-modem-dongle-with-wi-fi-hotspot-i125617291-s1042561665.html?spm=a2a0e.searchlist.list.1.6d4c6d90XXZvly&search=1 තව ikman එකේ මෙන්න මේ jazz කියල එකක්...
  12. Sams.Ryo

    අලුත් ලැප් එකක් ගන්න ඕනේ

    මචන්ලා මට අලුතින් ලැපක් ගන්න ඕනේ. ලඟදී ගත්ත අය ඉන්නව නම් ගත්තු තැනයි, ගත්තේ මොකක්දයි ගානයි දාන් යන්නකෝ. :yes: මේවා තමයි ඕනේ. i5 or i3 4gb or 8gb ssd තිබුනොත් හොඳයි graphics නම් ලොකුවට ඕනේ නෑ ලොකුම දේ මගේ budget එක 150ක් වගේ තමයි. :(
  13. Sams.Ryo

    Loans for professionals

    මේ ලෝන් එක ගන්න හොඳම බැංකුව මොකක්ද මචන්ලා? අඩුම interest rate එකක් දෙන සහ ඉක්මන්ටම ලෝන් එක ගන්න පුලුවන්?
  14. Sams.Ryo

    සම්පත් විශ්ව

    මචන් සම්පත් විශ්ව online platform එකට අපේ තියෙන සම්පත් බැංකුවේ account එක connect කරගන්නේ කොහොමද? ඒක online ද කරගන්න තියෙන්නෙ? බැංකුවට ගියාම එයාල හදල දෙන්නේ නැද්ද?
  15. Sams.Ryo

    නුවරඑළියේ යන්න අලුත් පාරක්

    මචන් වෙනදට කොළඹ ඉදන් නුවර එලියේ යන්නේ කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය නේ. මෙන්න මේ පාරේ ගිහින් තියනවද කවුරුහරි කිලෝමීටර් 35ක් විතර අඩුයි. map එකේ නෑ හැබැයි පාර නම්. කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට ->මෙතනින්...
  16. Sams.Ryo

    වැලි කතර ෆිල්ම් එක

    වැලි කතර ෆිල්ම් එක නැද්ද බන් ඩවුන්ලෝඩ් කරගන්න? BUMP ------ Post added on 1643464760
  17. Sams.Ryo

    Airpod pro grade A පෝස්ට් එක කෝ?

    මේකේ එක්කෙනෙක් දාල තිබ්බ Airpod pro grade A විකුනන්න තියනව කියලා, එයා මේකෙ අයට එහෙම ඒව විකුණලත් තිබ්බා. ඒ පෝස්ට් එක දැන් නෑනේ? මනුස්සය missing ද?
  18. Sams.Ryo

    Please help to take a decision

    මචන් උඹලා කසාද බදින්න කෙල්ලෙක් සෙට් කරගන්නකොට business perspective එකෙන් හිතනවද? ඒ කියන්නේ ඒ කෙල්ලගේ ගෙදර family background එක, සහෝදර සහෝදරියෝ ගැන අම්ම, තාත්තා ගැන එහෙම? මට හොද girl කෙනෙක් සෙට් උනා. ඒ ලමයගේ තාත්තා නැති වෙලා, අම්මත් පොඩ්ඩක් ලෙඩින්, නංගි කෙනෙක් ඉන්නේ. girl හොද job එකක් කරනවා...
  19. Sams.Ryo

    Night mail train

    මචන් මේ දවස් වල නයිට් මේල් කෝච්චි වැඩද?
  20. Sams.Ryo

    බලංගොඩ යන්න බස්

    මචන්, මහරගම ඉඳන් බලංගොඩ යන්න බස් එකක් ගන්නේ කොහෙන්ද? කොටුවේ ඉදන් එන ඒවා මහරගම හරහා යනව නේද? මට උදේ 10ට වගේ බලංගොඩ ඉන්න ඕනේ. බස් යන එන වෙලාවක් දන්න කෙනෙක් නැද්ද?

    No contents