1. Sams.Ryo

    පානා සෙනෙහස

    පට්ටම සින්දුවක් dance එකත් අමුතු sexy line එකක් තියනවා. 8F4dc1SdbyA
  2. Sams.Ryo

    අලුත් YOUTUBE චැනල් එකක්.

    අලුත් YOUTUBE චැනල් එකක්. මෙන්න මේකට් ගිහින් බලපන්. පට්ට සිංදු වල acoustic covers ගහල තියෙන්නේ... මන් කිව්වට් ගිහින් බලපන්කෝ... මේ පහලින් තියෙන්නෙ ටිකක්. N8mBsrFJ8a4 arEvY-d2H7s JfMk7njeK3g wuUqOTMLLgo U5A2siAzDKs KWdPJUCTFWc e4Xhrv0wiwk FIaN8YkwBI ඔක්කොම මෙතන දාන්න් බෑ. සිංදු 100ක්...
  3. Sams.Ryo

    සිල්ක් ඇදුම් වලින් එන ගඳ ?

    සිල්ක් ඇදුම් වලින් එන ගඳ ? මචන්ලා සිල්ක් ඇදුම් , ඔය sports t shirt, polyester material එකෙන් ගහපු ඇදුම් වලින් එනවනේ පට්ට ගඳක්. :( අන්න ඒක නැති කරන්න විදියක් දන්නවද? මේ කියන්නෙ ඇදුම ඇන්දම එන දාඩිය ගඳ ගැන නෙවෙයි. හෝදලා වේලල ගත්ත ගමන් උනත් පට්ට ගදක් එන්නෙ. :(
  4. Sams.Ryo

    බෝඩිමක්

    මචන්ලා කොල්ලෙක්ට බෝඩිමක් හොයල දියන්කෝ විජේරාම, නුගේගොඩ, කිරුලපන, පොලිස්පාක්, ඔය පැත්තෙන්. දන්න ඒව තියනවා නම් පොඩ්ඩක් සෙට් කරපන්කෝ.
  5. Sams.Ryo

    සැලුන් එකට ගිහින්

    සැලුන් එකට ගිහින් සැලුන් එකට ගිහින් කොහොමද බන් කියන්නෙ මේ වගේ කපන්න කියල? හිතපන්කො මට මෙහෙම කපන්න ඕනෙ කියල. කොහොමද බන් ඉතින් කියන්න්නෙ? මට මේ photo හම්බුනේ මෙන්න මේකෙ තිබිලා http://www.elakiri.com/forum/showthread.php?t=1755918 ඌ මේවයි තියන නම් දන්නෙ නෑනෙ. මන් මෙච්චර කල් ඔහොම එක එක styles...
  6. Sams.Ryo

    Dengue

    ඩෙංගු ගැන ජනප්‍රිය මතයට පිටින් යන, ඔබට නිකමට හිතිලා නැති, විවෘත මනසකින් හිතුවොත් දෙයියනේ ඇත්ත නේද කියලා හිතෙන, තමුන්ට එහෙම හිතුනෙ නැති එක ගැන ලැජ්ජා හිතෙන කරුණු කීපයක්. (සැලකිය යුතුයි... මම මේ පහුගිය ටිකේ මගේ වගේ දාන මේ අලුත් අදහස්වලට මුලික උනේ මම ලඟදි කියවපු ආටිකල් එකක්. ලංකාවෙ කෙනෙක් ලියපු...
  7. Sams.Ryo

    ෆිල්ම් එක හොයල දෙන්නකෝ.

    ෆිල්ම් එක හොයල දෙන්නකෝ. මේකෙ හින්දි හරි දෙමල හරි එකක්. මේකෙ වෙන්නේ එකෙක්ට පාරේ බිමවැටිල තිබිල පිලිමයක් හම්බෙනව. ඒක ගණදෙවි පිලිමයක් වගේ තමා මතක. කොහොමහරි මේක ගොඩක් වටින එකක්. මේ පිලිමෙ අතින් අත මාරු වෙන සිද්දියක් තමා තියෙන්නෙ. ඒ කියන්නෙ මේක සල්ලි වලට ගන්න එකාගෙන් ඊට වඩා ගානකට වෙන එකෙක් ගන්නව...
  8. Sams.Ryo

    Lanka Bell 4G Wi-Fi

    Bell 4G wifi රවුටරයක් ගන්න බැලුවේ. කොහොමද මේක හොදයි ද? ස්පීඩ් එක එහෙම අවුලක් නැද්ද? 50gb එක තියනව නේ 990 ටද කොහෙද.. කලින් පාවිච්චි කරේ එටිසලාට් 20gb එක. ඒකෙ data balance එක හරියට පෙන්නන්නෙත් නෑ ඒකයි මාරු වෙන්න බැලුවේ. පාවිච්චි කරන කට්ටිය අදහසක් දෙන්නකො
  9. Sams.Ryo

    Real Heroes of Sri Lanka.

    The day I totally forgot my machines. From 25th midnight I have been in the control room of the Kukule Ganga Power Station to control the heavy inflow of water to the Kukule reservoir. During last six months it never exceeded 30 cubic meters per second due to the long drought. But, last...
  10. Sams.Ryo

    ඩයි කරොත්

    මචන් කොන්ඩෙ ඩයි කරොත් අවුල්ද? කොන්ඩෙ හොදටම සුදු වෙලා. තාම 23යි වෙන්නෙ. මොකෝ කරන්නේ. සින්හල බෙහෙත් කරා. හරියන්නේ නෑ. :(:(
  11. Sams.Ryo

    Google I/O extended

    Meekata yanne nathi aya hari extra tickets tiyana aya hari poddak kiyapanko.. Dialog hari mobitel hari kamak naa.
  12. Sams.Ryo

    කසුන් | සනුක | උමාරියා

    කසුන් | සනුක | උමාරියා පොඩි උන්ගේ ඇස් පාදන්න...ලස්සන සිංදු ටිකක් අහන්න... මැයි 26 මහරගම youth එකට එන්න.. පොඩි උන්ට අපි හරි ආදරෙයි..මේ ඔවුන් ඔබේ ආදරය දකින මොහොතයි... WHEN YOU LEARN, TEACH... WHEN YOU GET, GIVE ~Maya Angelou ~ #ninnada2017 a music extravaganza featuring Kasun Kalhara...
  13. Sams.Ryo

    කෙල්ල එක්ක.

    මචන් කුරුණෑගල පැත්තේ කෙල්ල එක්ක කතා කර කර ඉන්න නිදහස් තැනක් නැද්ද? පාක් එකක් වගේනම් ගොඩක් හොදයි. රූම් යන්න නම් කියන්න එපා. :love::love:
  14. Sams.Ryo

    වෙඩින් කෝට්

    වෙඩින් එකක්ට යන්න කෝට් එකක් රෙන්ට් එකට ගන්න හොද තැනක් දන්නවද බන් මහරගම නුගේගොඩ අවටින්. දන්න එකෙක් ඉක්මන්ට කියපල්ලකෝ.
  15. Sams.Ryo

    Dialog Router with Another Sim

    ඩයලොග් wifi router එකට වෙන sim එකක් දාල පාවිච්චි කරලා තියෙන්නෙ කව්ද? . . . . වැඩ කරනවද බන් එහෙම කරාම?
  16. Sams.Ryo

    කෑම කඩයක්

    මහරගම, පන්නිපිටිය අවටින් හොද කෑම ගන්න හොද කෑම කඩයක් කියපල්ලකෝ. ඉක්මන්ට.... !!! fried rice වගේ තමයි බැලුවේ.
  17. Sams.Ryo

    ඩොලර් රුපියල් වලට මාරු කරන්න.

    ඩොලර් රුපියල් වලට මාරු කරන්න. USD 3xx ගානක් තියනව. මේක ලංකාවෙ රුපියල් වලට මාරු කරගන්න හොදම තැන මොකද්ද? ගැනුම් මිල කියල එකක් තියනව නේ. ඒක වැඩිම ගන්න පුලුවන් කොහෙන්ද? බැංකු වලින් මාරු කරගන්න පුලුවන්ද? දැන්ම මාරු නොකර මාස 6ක් විතර තියන් ඉදල මාරු කරොත් ලාබයක් තියෙයිද?
  18. Sams.Ryo

    දඩ මුදල්

    මට දන්න කෙනෙක් කියන්නකෝ විරුද්ද දිශාවට දාවනය කරා කියල තිබ්බම දඩය කීයද කියල. තව අනිත් දඩ මුදල් වල ගානත් කීයිද කියල දන්න අය කියන්න මේකයි උනේ දන්නැති පාරක (one way එකක) අනිත් පැත්තට යන්න හිතන් හැරෙව්ව විතරයි පොලිස් බයික් එකක් ඇවිත් නතර කරා. මේක one way කියල දන්නෑ කියල කිව්ව දඩයක් ලියල දුන්නා...
  19. Sams.Ryo

    Katunayake Airport

    මචන් කටුනායක airport එකෙන් එන කෙනෙක්ව ගන්න යනව නම් කොහොමද යන්න ඕනෙ? කොහෙද වාහන park කරන්න තියෙන්නෙ. මුලින්ම airport new remote car park කියල එකක් තියන්ව. තව terminal car park එකක් තියනව. තව airport remote car park කියල එකක් තියනව. ඔය තුනෙන් කොහෙද වාහනේ පාක් කරන්නෙ? එන flight එකක නම් BIA...
  20. Sams.Ryo

    Songs like Chakithaya

    ...

    No contents