dialog tv එකෙ දැන් තියෙන්නෙ රු. 1200ක් විතර කැපෙන package එකක්. HD channels අරන් නෑ.දැන් තියන decoder එකෙන් HD බලන්න බෑලු. දැන් tv එකට connect කරල තියෙන්නේ RCA connectors වලින්(රතු, සුදු , කහ වයර් 3ක් එන්නේ). decoder එකේ hdmi output එකක් නෑ.
මට තියන ප්රශ්නෙ එකෙක් කිව්වා තියන decoder එක hd...