1. Sams.Ryo

    Ashwagandha Brand

    හොද අශ්වගන්ද බ්‍රෑන්ඩ් එකක් කියන්නෙකො. online පුලුවන් නම් link එකත් එක්ක :yes::yes::yes:
  2. Sams.Ryo

    Solor වලට ටැක්ස් return submit කරපු අය ඉන්නවද?

    solor වලින් ලැබෙන income එක ගැන දාන්න මේක තැනක් තියෙනවා. එතන මොනවද දාන්නෙ? Monthly bill ekada?
  3. Sams.Ryo

    මේකට මොකද කරන්නේ?

    බෆර් 1 රීප්ලේස් කරන්න වෙයි නේද? මීගමුව අවට මේවගේ වැඩක් කරගන්න තැනක් දන්නවද? ඉන්ෂුවරන්ස් එකෙන් කිව්ව රිප්ලේස් කරන්න දාන්න පුළුවන් කියල. :(:(
  4. Sams.Ryo

    Multicooker Repair කරන තැනක්

    Multicooker repair කරන තැනක් දන්නවද මහරගම, නුගේගොඩ, මීගමුව, කොළඹ අවටින්? වේයෝ circuit board එක අස්සට ගිහින් දැන් functionality එක පිස්සු කෙලිනවා. :( :(
  5. Sams.Ryo

    Air Fryer suggestions

    Air Fryer එකක් ගන්න ඕනේ. මේ දවස්වල නිතරම වගේ facebook එකේ ad පෙන්නනව SGL කියලා එකක්. ඒක හොඳයිද? වෙන brands use කරන කට්ටිය brand එකයි. ගානයි දාන් යන්න අදහසක් ගන්න. :yes: :yes: TIA :love:
  6. Sams.Ryo

    පොලොන්නරුවේ ඉඳන් කොළඹ එන්න

    කොහොමද හොඳම සහ ලඟම පාර. හබරනට ඇවිල්ලා දඹුල්ලට ඇවිල්ලා එන එකද නැත්තම් ගිරිතලේන් බකමූණට ගිහින් එතනින් දඹුල්ලට එන එකද? අලි එහෙම ඉන්නවද මේ පාරවල් වල.
  7. Sams.Ryo

    Revenue Licensing

    වාහනේ අදායම් බලපත්‍රය online ගත්ත අය ඉන්නවද ලඟදී? කොච්චර කාලෙකින්ද අපිට ආදායම් බලපත්‍රේ හම්බෙන්නේ? ඒක තැපෑලෙන්ද හම්බෙන්නේ? 🙂🙂
  8. Sams.Ryo

    PRP කරගන්න තැනක්

    කොළඹ/මීගමුව අවට PRP treatment එක කරගන්න තැනක් දන්නවද? Salon නෙවෙයි hospital වල doctors ලා කරන තැන් නැද්ද?"
  9. Sams.Ryo

    Duty free liquor

    Duty free එකෙන් එක්කෙනෙක්ට ලීටර් කීයක් ගන්න පුලුවන්ද? Malaysia ඉඳන් එන්නේ. අපේ දෙන්නෙක් එනවා. දෙන්නටම කීයක් ගන්න පුලිවන්ද?
  10. Sams.Ryo

    Dry Ice near Colombo

    කොළඹ අවට dry ice ගන්න තැනක් දන්නවද වෙඩින් එකට? කලින් දවසේ අරන් තියාගන්න බැරිද?
  11. Sams.Ryo

    ඇපල් පෙට්ටියක්

    මට කොල ඇපල් පෙට්ටියක් ගන්න ඕනෙ. කොහෙන්ද ගන්නෙ? පිටකොටුවේ තියනවද? පිටකොටුවෙ හරියටම කොහෙද තියෙන්නේ? පෙට්ටියක ඇපල් ගෙඩි කීයක් වගෙ තියනවද? Help pls :(
  12. Sams.Ryo

    Devilled Chicken Bite එකට

    ලඟදී වෙඩින් එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ table වලට bites දානකොට Devilled Chicken Mixture bites Green apples වගේ ඒවා කිලෝ කීයක් වගේ ගත්තද කියලා. Guest count එක 120ක් වගේ කියලා හිතුවොත් සාමාන්‍යයෙන් කොච්චර වගේ යනවද? ඒ එක්කම බොන කස්ටියට චිකන් ඩෙවල් දෙනකොට ඒක දෙන ප්‍රමාණේ කොහොමද ගනන්...
  13. Sams.Ryo

    Suggest me a good 4g router

    මට 4g sim එකක් දාලා පාවිච්චි කරන්න හොඳ router එකක් කියන්නකෝ ගන්න. Budget එක 20ට අඩුවෙන්. Hutch or Airtel තමයි දාන්න හිතන් ඉන්නේ.
  14. Sams.Ryo

    Customized shoes in Colombo

    මගේ වෙඩින් එකට සපත්තු දෙකක් හදවගන්න ඕනේ. මට මේකෙ උස පොඩ්ඩක් වැඩි කරල හදවගන්න ඕනේ. Genuine leather වෙන්න ඕනෙ නෑ. වෙඩින් එකෙන් පස්සෙ ඕක දැමෙන එකක් නෑ ආයි. මේ වැඩේ කරගන්න තැනක් දන්නවද?
  15. Sams.Ryo

    තණකොළ කපන මැෂින් හදන

    මහරගම, පන්නිපිටිය අවට තණකොළ කපන මැෂින් හදන තැනක් දන්නවද? :(:(
  16. Sams.Ryo

    Marriage Registrar කෙනෙක්

    Registrar කෙනෙක් කොහෙන්ද හොයාගන්නේ? වෙන්න වයිෆ් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කෙ මන් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. අපේ ගෙදරට ලග රෙජිස්ට්‍රාර් කෙනෙක්ද හොයාගන්න ඕනේ හොටෙල් එකට ලග කෙනෙක්ද? :yes: :yes:
  17. Sams.Ryo

    පෝය දවසට පිටකොටුවෙ කඩ

    පෝය දවසට පිටකොටුවෙ කඩ වහලද? මේ සෙනසුරාදා පෝය. එදාට කඩ වහලද? ඉරිදා නම් කොහොමත් වහල නේ? සාරි කඩ වගේ තමයි බැලුවේ. :yes::yes: bump ------ Post added on 1721319887
  18. Sams.Ryo

    Hot water shower

    මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න. https://damro.lk/product-category/appliances/home-showers/ මේකෙ models දෙකක් තියනව, 1. Pressure pump එක තියන එක 2. Pressure pump නැති එක. මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට...
  19. Sams.Ryo

    Visa, Mastercard or American Express

    සම්පත් බැංකුවේ credit card එකක් ගන්න බැලුවේ. මේකෙ අපිට visa, Mastercard, or American Express cards ගන්න පුලුවන්. දැනට අරන් තියන අය කියන්න මොකක්ද වඩා වාසි. offers එහෙම වැඩිපුර තියෙන්නෙ මොකේද?
  20. Sams.Ryo

    වාහන ගණන් අඩු වෙයිද ඉස්සරහට

    90ක් දීලා Honda Grace එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ. මට මේ දවස් වල වාහනයක් ඕනේ නැත්තම් මේ ගණන් වැඩි කාලෙ මෙච්චර දීලා මේ වගේ එකක් ගන්නේ නෑ . මේ ගානට වෙන ගන්න වාහන තියනවද? ගොඩක් පරණ ඒවා අරන් ගරාජ් ගානේ ඉන්නත් බෑ. වාහන ගෙන්නන්න ගනීද? ගෙන්නන්න ගත්තත් තියන ඒවා ගණන් අඩු වෙයිද?

    No contents