Allion, Premio ගණන් වැඩි ඇයි?
ඇයි බන් axio hybrid, honda grace වගේ hybrid වාහන වලට වඩා allion, premio වගේ petrol වාහන අරවට වඩා පරණ වාහන උනත් පට්ට විදියට ගනන් වැඩි? මිනිස්සු මොකටද ඒවට එච්චර market එකක් දීල තියෙන්නෙ. Hybrid වල තෙල් වැඩ කරනවත් වැඩියිනේ හොඳට. Hybrid battery අවුල් නිසාද? ලංකාවේ ගන්න...