1. Sams.Ryo

    HNB Online Banking Help

    මචන් HNB එකේ online banking කියල වෙනම activate කරගන්න ඕනෙද? මට ඕනේ HNB එකේ ඉඳන් SAMPATH credit card එකට සල්ලි බදින්න. මම hnb එක පාවිච්චි කරනවා ඔය online tv bill, internet bill එහෙම ගෙවන්න. මට sampath card එකට සල්ලි දාන්න විදියක් නැද්ද?
  2. Sams.Ryo

    මහරගම අවට pharmacy

    මචන්ලා අපේ අම්මට ඕනේ බෙහෙතක් ගන්න තියනවා. ඔසු සල් වලයි තව ලොකු ෆාමසි වලයි තමයි ඒක තියෙන්නේ. ඔසු සල් මේ දවස් වල වහලනේ. මන් උන් දීලා තිබ්බ නොම්බරේට whatsapp කරා prescription එක ඒත් ඒක් seen කරලවත් නෑ. කෝල් කරාට සමහර වෙලාවට බිසී සමහර වෙලාවට ආන්සර් කරන්නෙත් නෑ. මොකද බන් කරන්නේ අඟහරුවාදා වෙනකොට ඕනේ...
  3. Sams.Ryo

    පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ?

    පාරේ කුණු පුච්චනවට මොකද කරන්නේ? මචන්ලා අපේ ඉස්සරහ ගෙදර මිනිස්සු එයාලගේ වත්ත අතුගාලා එකතු වෙන කුණු ගොඩවල්, පොල් අතු ඔක්කොම කොන්ක්‍රීට් පාරේ තියාගෙන පුච්චනවා. පාරේ අයිනෙත් නෙවෙයි පාරේ මැදට වෙන්න තියාගෙන. ලොකු පාරකුත් නෙවෙයි වාහන මහ ගොඩක් යන්නෙත් නෑ. හැබැයි යන ඒවා අයින් කරන් යන්න ඕනේ. එක පාර වාහන...
  4. Sams.Ryo

    Face Masks ගන්නේ කොහෙන්ද?

    Face Masks ගන්නේ කොහෙන්ද? මචන්ලා මට කියන්නකෝ face masks ගන්න තැනක් මහරගම හරියෙන්. ෆාමසි වල උන් දාගෙන ඉන්නවා හැබැයි උන්ගෙන් ඇහුවම කියන්නේ බඩු ඉවර වෙලා කියලා. පාරේ යන මිනිස්සුත් දාන් ඉන්නවා හැබැයි එකෙක්වත් ගත්තු තැනක් නෑ. :dull:
  5. Sams.Ryo

    මේවා ඇත්තද බන්?

    මේවා ඇත්තද බන්? ටිකක් නැවතිලා කියවන්න.🙏 අපි මොනවද මේ කන්නේ..? 1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල්...
  6. Sams.Ryo

    Valentine Gift?

    උඹලා උඹලාගේ කෙල්ලන්ට, බිරින්දෑලට වැලන්ටයින් වලට මොනව හරි දෙනවද තෑග්ගක් හරි මොකක් හරි? උන් ඒවා බලාපොරොත්තු වෙනවද? අරන් දෙනවනම් මොනවගේ දේවල්ද සාමාන්‍යයෙන් දෙන්නේ?
  7. Sams.Ryo

    කොටු කොටු කලිසම්

    කොටු කොටු කලිසම් ගෙදරට අඳින කොටු කොටු කලිසම් උඹලා කොහෙන්ද ගන්නේ? දැන් ඒවා කඩවල් වල නෑනේ.
  8. Sams.Ryo

    What tool you're using to type in Sinhala in linux?

    In windows I use Pencil software to write in Sinhala. But in Ubuntu I couldn't find a proper software or tool to write in Sinhala. I think the os itself has a method to write in wijesekara layout but I prefer phonetic keyboard layout. Thanks :yes:
  9. Sams.Ryo

    මහරගම රයිස් කඩයක්

    මහරගම රයිස් කඩයක් මචන්ලා උඹලා කාලා තියනවද මහරගම නොලිමිට් එක එහා පැත්තේ underground තිබ්බා flying dragon කියල කෑම කඩේකින්. දැන් ඒක වහලා බන්:sorry: :( ඒකේ තිබ්බා ඉස්සර කංකුං තෙල් දාලා, අන්නාසි පලුවක් එහෙම දාලා, චිකන් කෑල්ලක් එහෙම දාල, චොප්පසි දාලා පට්ට රයිස් එකක්. :love: දැන් තියන කඩවල් වල...
  10. Sams.Ryo

    ළමයින්ට ගහන්න එපා

    ළමයින්ට ගහන්න එපා මට මේක මේකේ දාන්න හිතුනේ http://www.elakiri.com/forum/showthread.php?t=1924614 මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා. ෆේස්බුක් එකේ තිබ්බ එකක් මන් මේ පහලින් දාන ටික. “Say No to Physical Punishment” " මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ...
  11. Sams.Ryo

    රු.600ට වගේ shorts ගන්න

    මචන්ලා මට කියපන්කෝ මහරගම, නුගේගොඩ අවට රු.600ට වගේ ශෝට්ස් ගන්න තැනක්. ගොඩක් තැන් වල 900ක් 1200ක් විතර වෙනවනේ. :oo:
  12. Sams.Ryo

    මාතලේ දවල්ට කන්න හොඳ කඩයක්

    මාතලේ දවල්ට කන්න හොඳ කඩයක් මාතලෙන් දවල්ට හොඳට කන්න කෑම කඩයක් කියන් පලයල්ලකෝ. මාතලේ පැතෙතේ ඉන්න අය හරි ලඟදී එහේ ගිය කට්ටිය හරි ඉන්නව නම් උදව්වක් කරන්නො :):love:
  13. Sams.Ryo

    Trip එකක් යන්න van එකක්

    Trip එකක් යන්න van එකක් මචන්ලා අපි 15 දෙනෙක්ට විතර ට්‍රිප් එකක් යන්න පුලුවන් දන්න වෑන් එකක contacts තියනවා නම් කියපන්කෝ :love::love: යන්නේ කොළඹ ඉඳන් මචන්ලා. මාතලේ, රිවස්ටන් පැත්තේ තමයි යන්න බලුවේ
  14. Sams.Ryo

    දහ දොලොස් දෙනෙක් එක්ක යන්න තැනක්

    දහ දොලොස් දෙනෙක් එක්ක යන්න තැනක් මචන්ලා 12 දෙනෙක්ට විතර යන්න තැනක් කියන් පලයල්ලකෝ දවස් 3ක ට්‍රිප් එකක්. නයිට් 2ක්. බලන්න තියන තැන් එහෙමත් නවතින්න තියන තැන් එහෙමත් හොයාගන්න උදව් කරන්නකො :)
  15. Sams.Ryo

    රට ගොඩවල් දෙකකට

    රට ගොඩවල් දෙකකට උඹලට හිතෙන්නේ නැද්ද මේ රට දැනටමත් අපේ සිංහල අය විසින්ම දෙකඩ කරල ඉවරයි කියලා. ප්‍රධාන වශයෙන් මේ ගොඩවල් දෙක මට පේන විදියට මේ පහලින් දාලා තියන විදියට ගැලපෙන්න හදන්න පුලුවන්. අංක 1 බයියෝ රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි කියන අය...
  16. Sams.Ryo

    Linux Users

    මචන්ලා මන් Asus lap එකක් use කරන්නෙ. ඒකේ windows 10 os එකත් එක්ක ආවා Asus battery health charging කියල app එකක්. ඒකෙන් අපිට පුලුවන් 80% charge උනාට පස්සේ charge වෙන එක නතර කරන්න. මේකෙන් වෙන්නේ battery lifetime එක වැඩි වෙන එක. ඒත් මන් මේකට Ubuntu ගැහුවා මට දැන් ඕනේ අර කලින් තිබ්බා වගේ battery එක...
  17. Sams.Ryo

    Rack End අවුල්

    1. මචන් වාහන වල rack end අවුල් යනවා කියන්නේ මොකද්ද? 2. කොහොමද දැනගන්නේ rack end අවුල් ගිහින් කියලා? 3. සාමාන්‍යයෙන් හදන්න කීයක් විතර යයිද? හිතන්නකෝ axio 2007,8 , allion , premio වගේ වාහනයක? 4. සාමාන්‍යයෙන් හැම වාහනේකම එන ලෙඩක්ද ඕක?
  18. Sams.Ryo

    වාහන වීදුරු ටින්ට් කරන්න තැනක්

    වාහන වීදුරු ටින්ට් කරන්න තැනක් මචන්ලා මට කොට්ටාව, මහරගම, විජේරාම, නුගේගොඩ අවටින් වාහනවල වීදුරු ටින්ට් කරන උඹල දන්න ප්ලේස් එකක් තියනවනම් කියන්නකෝ.
  19. Sams.Ryo

    Lankabell 77gb package price

    මචන්ලා lankabell ලගේ 77GB package එකේ tax එක්ක කීයක් කැපෙනවද? මන් දැනට 55gb එක පාවිච්චි කරන්නෙ. ඒකට රු.1100ක් වගේ කැපෙනවා. මේ package එකේ ඉදන් 77gb package එකට upgrade කරන්න සල්ලි ගන්නවද?
  20. Sams.Ryo

    Samsung A10s Vs Redmi 7

    මචන් මට මේ දෙකෙන් හොඳ එකක් කියපන්කෝ. දෙකම 24,500යි. මම මීට කලින් Redmi පාව්ච්චි කරල නෑ. මේව පාවිච්චි කරන අය එයාලගේ අත්දැකීම් කියන්නකෝ. Camera එක එහෙම මොකේද හොද? Redmi වල අවුල් එහෙම තියනවද? අනිත් එක මහරගම chinthana gsm එක හොදයිද phone ගන්න.

    No contents